NEW
Font size
WorksheetsOnline Contest Season 4 - Finel Round
Total questions: 50
Worksheet time: 2hrs 58mins
2021 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ආරම්භ කළේ කිනම් දවසේ දී ද?
ජූලි 23
ජූලි 21
අගෝස්තු 8
2021 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය ජයග්‍රහණය කළේ කිනම් රටද?
ඇමරිකාව
ජපානය
චීනය
2021 ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය සඳහා චීනය ලබාගත් රන් පදක්කම් ගණන කොපමණද?
38
39
27
ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය පවත්වන්නේ අවුරුදු,
2 වරක්
3 වරක්
4 වරක්
ඔලිම්පික් ක්‍රීඩා තරගාවලිය මෙවර පවත්වන්නේ කී වෙනි වරටද?
32
31
33
රු. 7.50 බැගින් පැන්සල් දෙකක්ද, රු. 37.50 කට පොතක් ද මිලදීගෙන රු. 100.00 ක් මුදලාලිට දුන් විට ලැබෙන ඉතිරි මුදල කොපමණද?
රු. 46.00
රු. 47.50
රු. 48.00
දින 31 ක් ඇති මාස ගණන කීයද?
6
7
12
ඝනක 2 ක් එක මත තබා ඇලවූ විට නිර්මාණය වන නව ඝන වස්තුවේ ඇති ශීර්ෂ ගණන කීයද?
4
8
12
නැගෙනහිර දිශාව බලා සිටින ළමයෙක් වට භාගයක් හැරුණු විට මුහුණ ලා සිටින දිශාව කුමක්ද?
ඊසාන දිශාව
ගිනිකොන දිශාව
බටහිර දිශාව
එකම වටිනාකමකින් යුත් ඉලක්කම් තුනක් භාවිතා කර ලිවිය හැකි විශාල ම සංඛ්‍යාව කීයද?
999
9999
111
රු. 89.00 ක පාට පෙට්ටියක් මිලදීගත් කූජන එම මුදල ගෙවීමට කාසි තුනක් හා නෝට්ටු හතරක් යොදාගත්තේය. ඔහු යොදාගත් අගයෙන් වැඩි ම කාසිය කුමක්ද?
රු. 5.00
රු. 2.00
රු. 1.00
මිනිසෙක් දින හතරක් වැඩ කරයි. දිනකට ඔහුගේ වැටුප රු. 750.00 කි. ඔහුගේ සතියක වැටුප කීයද?
රු. 5250.00
රු. 3000.00
රු. 3750.00
දුම්රිය මාර්ගයක ඇති පාලමක දිග මීටර් 25 කි. මීටර් 75 ක් දිග දුම්රියක් සම්පූර්ණ පාලම පසු කිරීමට කොපමණ දුරක් යා යුතුද?
මීටර් 25යි
මීටර් 75 යි
මීටර් 100
ගොවිපලක ඇති ගවයන් හා කුකුළන් ගේ පාද ගණන 116 කි. ගවයින් ගණනට වඩා කුකුළන් දෙකක් අඩුවෙන් සිටී නම් එහි සිටින ගවයින් ගණන කීයද?
20
22
24
බ්‍රහස්පතින්දා දින හතරකින් යුත් දෙසැම්බර් මාසයක එම දිනවලට තැබිය හැකි අඩුම අගය වන්නේ,
70
58
31
ශ්‍රී ලංකාවේ පිහිටි දිය ඇල්ලක් නොවේ.
ඇබර්ඩින්
ඩෙවෝන්
නයගරා
දුන්හිඳ
වෙරළබඩ තැනිතලා ප්‍රදේශයට අයත් නොවන දිස්ත්‍රික්කයකි.
මාතර
ගාල්ල
හම්බන්තොට
පොළොන්නරුව
ශ්‍රී ලංකාවට ලැබෙන වර්ෂාපතනය සම්බන්ධ නිවැරදි ප්‍රකාශය තෝරන්න.
වසරේ සෑම කාලයකම වැසි ලැබෙයි.
මාර්තු අප්‍රේල් මාස වලදී අධික වැසි ලැබෙයි.
රට පුරා එකම ප්‍රමාණයට වැසි ලැබෙයි.
වසර පුරා ඒකාකාරිව වැසි නොලැබේ.
මුහුදේ ජල මට්ටම පහළයාම හඳුන්වන නම වන්නේ,
සුනාමිය
වඩදිය
බාදිය
කිවුල්දිය
චන්ද්‍රග්‍රහණයක් ඇති වන්නේ
අමාවක දින
පුර අටවක දින
අව අටවක දින
පසළොස්වක දින
වාහන ධාවනය සඳහා ලංකාවේ ඇති මාර්ග වර්ගයක් නොවේ.
අධිවේගී මාර්ග
දුම්රිය මාර්ග
මහාමාර්ග
නළ මාර්ග
කොළඹ සිට මාතර දක්වා ඇති මහාමාර්ගයේ ගමන් කරන විට හමුවන නගරයකි.
දිඹුලාගල
කළුතර
අනුරාධපුරය
කුලියාපිටිය
කැලණිවැලි දුම්රිය මාර්ගය ලෙස හඳුන්වන්නේ,
කොළඹ සිට මඩකලපුව දක්වා දුම්රිය මාර්ගය
කොළඹ සිට මාතර දක්වා දුම්රිය මාර්ගය
කොළඹ සිට අවිස්සාවේල්ල දක්වා දුම්රිය මාර්ගය
කොළඹ සිට යාපනය දක්වා දුම්රිය මාර්ගය
බස් රථයක ප්‍රදර්ශනය කර ඇති පුවරුවකි.
ස්වර්ණාභරණ පැළඳීම තහනම්
දුරකථන භාවිතය තහනම්
දුම් බීම තහනම්
පාවහන් පැළඳීම තහනම්
කොළඹ, රත්නපුරය, වැල්ලවාය, පොතුවිල් සිට මඩකලපුව දක්වා වැටී ඇති කිලෝ මීටර් 430 ක් දුරින් යුතු මහා මාර්ගය හඳුන්වන්නේ,
A 4
A 8
A 14
A 20
අන්නාසි ගෙඩි 5 ක මිල රු. 200.00 කි. අන්නාසි ගෙඩි 2 ක මිල කීයද?
රු. 40.00
රු. 80.00
රු. 120.00
ළමයි පේළියකට ළමයි පෙළගස්වා ඇත්තේ ගැහැණු, ගැහැණු, ගැහැණු, පිරිමි යන පිළිවෙලටය. එහි 47 වන ළමයා කවරෙක්ද?
ගැහැණු
පිරිමි
හවස පහට පමණ සුලෝචනා නගරයට යන විට සෙවනැල්ල ඈ ඉදිරියෙන් ගමන් කළේය. ඈ ගමන් කළ දිශාව කුමක්ද
බස්නාහිර දිශාව
නැගෙනහිර දිශාව
ඊශාන දිශාව
තාත්තා දින 3 ක් වැඩ කළ පසු එක් දිනක් ද, අම්මා දින 4 ක් වැඩ කළ පසු එක් දිනක් ද නිවාඩු ලැබෙයි. දෙදෙනාම මාර්තු 2 නිවාඩු ලැබුවේ නම් නැවත ඔවුන් දෙදෙනාම නිවාඩු ලබන දිනය කවදාද?
මාර්තු 20
මාර්තු 18
මාර්තු 22
මිනිසුන් 3 දෙනෙකුට කිසියම් වැඩක් නිම කිරීමට දින 8 ක් ගත වේ. මිනිසුන් 6 දෙනෙකුට එය නිම කිරීමට ගතවන කාලය කොපමණද?
දින 4
දින 12
දින 16
1 සිට 30 තෙක් සංඛ්‍යාවල එකතුවේ අගය කීයද?
485
465
425
සීතාට දැන් වයස අවුරුදු 11කි. නීලා සීතාට වඩා අවුරුදු 8 ක් බාලය. නීලා ගේ වයස සීතාගේ වයසින් අඩක් වන්නේ තව අවුරුදු කීයකින්ද?
5
4
6
සමපාද ත්‍රිකෝණාකාර මල් පාත්තියක සමාන දුරින් කණු සිටුවා ඇත. එහි පැත්තකින් බැලූ විට කණු 15 ක් පෙනේ. පාත්තිය වටා ඇති කණු ගණන කීයද?
41
45
42
පෙරේදා සෙනසුරාදා වකි. අදත් ලබන සදුදා ත් අතර දින කීයක් තිබේද?
7
6
8
කොළ 96 ක් ඇති පොතක පිටු අංක 25-26 පිටු ඉරා දමා ඇත. පොතෙහි ඉතිරිව ඇති කොල ගණන කීයද?
94
95
96
කප්පි යොදා ගෙන වැඩ පහසු කර ගන්නා අවස්ථාවක් නොවේ.
ළිංවලින් ජලය ඉහලට ඇද ගැනීම.
තට්ටු ගොඩනැගිලිවල බර ඉහලට එසවීම.
මහන මැෂිම ක්‍රියාත්මක කිරීම.
පා පැදිය ධාවනය වීම.
සුමට ලෙස ස්පර්ශ වීමට සැලැස්වීමෙන් ද වැඩ පහසු කරගත හැකිය. මේ සඳහා යොදා ගත හැකියි ද්‍රව්‍ය දෙකකි.
භූමි තෙල් හා පොල් තෙල්
තෙල් හා ග්‍රීස්
ඕඩිකොලොන් සහ ඩීසල්
පුළුන් සහ සබන්
මාලිමා යන්ත්‍රය ක රතු පැහැති ඊ හිස මගින් පෙන්නුම් කරන්නේ,
උතුරු දිශාව
දකුණු දිශාව
නැගෙනහිර දිසාව
බස්නාහිර දිශාව
" මුලු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා" මෙම ගීතය ගායනා කරනු ලබන්නේ
මීමැස්සෝ සංගීත කණ්ඩායම
සහරා ෆ්ලෑෂ් සංගීත කණ්ඩායම
සන්ෆ්ලවර් සංගීත කණ්ඩායම
වායෝ සංගීත කණ්ඩායම
ශාරීරික යෝග්‍යතාව සංවර්ධනය වීමට බලපාන හේතුවක් නොවේ.
දිවීම
පැනීම
විසිකිරීම
නිදා ගැනීම
" දකුණ නැගෙනහිර බටහිර උතුරද එක කොඩියේ සෙවනේ" යන ගීතය ගායනා කරනු ලබන්නේ
පණ්ඩිත් අමරදේව මහතා
ලයනල් රන්වල මහතා
අයිවෝ ඩෙනිස් මහතා
රෝහණ වීරසිංහ මහතා
පොල් ත්‍රිකෝණයට අයත් නොවේ.
කොළඹ
මහනුවර
හලාවත
කුරුණෑගල
උඩරට ජන වහරට අනුව " ගොන් ගැහිල්ල" ලෙස දක්වන්නේ,
ගවයන් දැක්කීම
ගවයන් ගාල් කිරීම
ගවයන්ට කොළ කැවීම
ගවයන් විකිණීම
කළු ගලින් නිමවා ඇති නිර්මාණයකි.
කොරවක් ගල
වෙස්මුහුණු
මිරිසවැටිය
මහඉලුප්පල්ලම බුද්ධ ප්‍රතිමාව
පානදුරා වාදයේ බෞද්ධ පක්ෂය වෙනුවෙන් වාද කලේ,
වාරියපොල ශ්‍රී සුමංගල හිමි
හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි
මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමි
රත්මලානේ ධම්මාලෝක හිමි
අඟුරු කොක්ක භාවිතා කරනු ලබන්නේ
කම්හල් කර්මාන්තය
පතල් කර්මාන්තය
වඩු කර්මාන්තය
දරු නැළවිල්ල හෙවත් ජාතික තොටිල්ල රචනා කලේ
කුමාරතුංග මුනිදාස මහතා
එස් මහින්ද හිමි
මහගමසේකර මහතා
" ඉඟුරු දීලා මිරිස් ගත්තා වගේ" යන පිරුළ හා සම්බන්ධ විදේශ ජාතිය වන්නේ
පෘතුගීසි
ලන්දේසි
ඉංග්‍රීසි
සිබිල් වෙත්තසිංහ නැන්දාගේ පොතක් නොවන්නේ
දුවන රැවුල
හත් පණ
කැවුම් යෝධයා
බදුල්ල නගරය අසල පිහිටා ඇති සුප්‍රසිද්ධ දිය ඇල්ලකි
දුන්හිද ඇල්ල
රාවනා ඇල්ල
දියලුම ඇල්ල
