wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

fastest finger

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාව බෙදා ඇති පරිපාලන දිස්ත්‍රික්ක ගණන කොපමණද ?

a)

9

b)

25

c)

26

d)

23

2.

පෘතුවියේ කුඩාම මහාද්වීපය කුමක්ද ?

a)

ඕස්ට්‍රේලියා මහාද්වීපය

b)

දකුණු ඇමරිකා මහාද්වීපය

c)

ඇන්ටාක්ටිකා මහාද්වීපය

d)

උතුරු ඇමරිකා මහාද්වීපය

3.

ශ්‍රි ලංකාවේ ප්‍රථම විධායක ජනාධිපතිවරයා කවුරුන්ද ?

a)

J.R. ජයවර්ධන මහතා

 

b)

ඩඩ්ලි සේනානායක මහතා

c)

විලියම් ගොපල්ලව මහතා

d)

D.S. සේනානායක මහතා

4.

5 Why  විශ්ලේෂණයක අරමුණ වනුයේ ? 

a)

ප්‍රශ්නයට හේතු වූ කරුණු සෙවීම

b)

ප්‍රශ්නයට හේතු මූලය සෙවීම

c)

  ප්‍රශ්නයට හේතු වූ පුද්ගලයා සෙවීම

d)

වඩාත් වියහැකි හේතුව සෙවීම

5.

ජාතික ගීත දෙකක් ඇති රට කුමක්ද  ?

 

a)

ප්‍රංශය  

b)

ඩෙන්මාර්කය

c)

ජර්මනිය

d)

ඉන්දියාව 

6.

2022 වසරේදී සමරණු ලැබුවේ ශ්‍රී ලංකාවේ කීවෙනි නිදහස් සැමරුමද ?

a)

71

b)

72

c)

73

d)

74

7.

දියමන්ති ආකර සදහා ලොව වඩාත්ම ප්‍රසිද්ධ රට කුමක්ද ?

a)

මහා බ්‍රිතාන්‍ය   

b)

ඩෙන්මාර්කය  

c)

දකුණු අප්‍රිකාව   

d)

ප්‍රංශය   

8.

Lean නිෂ්පාදන සංකල්පයට අනුව අපතේ යාමක්  නිර්වචනය කරන වඩාත්ම නිවැරදි ක්‍රමය වනුයේ ,

a)

ඉවත දමන සියලුම දේවල්

b)

ඉවත දමන වටිනාකමක් ඇති දේවල්

c)

නිෂ්පාදිතයට වටිනාකමක් එකතු නොකර වියදමක් පමණක් එකතු කරන සියලුම ක්‍රියාවන්   

d)

නිෂ්පාදනය කරන අවස්ථාවේදී අප විසින් ඉවත දමන වටිනා දේවල්  

9.

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජ‌යේ ප්‍රථම පාර්ලි‌මේන්තුවේ කථානායක වරයෙකු වන්නේ කවුරුන්ද ?

a)

ගරු ස්ටැන්ලි තිලකරත්න මහතා

b)

  ගරු ඒ. එ‌‌ෆ්. ‌මොලමු‌රේ මහතා

c)

ගරු එම්. ඒ. බාකීර් මාකර් මහතා

d)

ගරු ශ්‍රීමත් ෆ්‍රැන්සිස් ‌මොලමුරේ මහතා 

10.

ලෝකයේ ගැඹුරුම විල කුමක්ද ?

a)

    බයිකල් විල        

 

 

b)

ටැන්ගානිකා විල

c)

කැනේඩියානු විල     

d)

වික්ටෝරියා විල