NEW
Font size
Worksheetsමුලික වායව තාක්ෂණය
Total questions: 10
Worksheet time: 10mins
කාර්මික ක්ෂේත්‍රයෙදී වැඩිම බලයක් ලබා ගත හැක්කේ
වායව පද්දතියක් මගින්
ද්‍රාව බල පද්දතියක් මගින්
මේ දෙකෙන්ම සමාන බලයක් ලබා දෙයි
පිළිතුරක් නොමැත
සම්පීඩක යන්ත්‍රයක කොටසක් නොවන්නේ
වායු වියලකය
පීඩන ස්විචය
අභ්‍යන්තර සිසිලන පද්දතිය
පීඩන මානය
වායු පීඩන මානයක් ක්‍රියා කිරීමට අවශ්‍ය අවම පීඩනය වන්නේ
1 Bar
1.4 Bar
5 Bar
7 Bar
වායු බල පද්දතියක යොදා ගන්නා වායුව වන්නේ
සාමාන්‍ය වාතය
ඔක්සිජන්
මීතේන්
ක්ලෝරීන්
සම්පීඩන වායුවේ වාසියක් නොවන්නේ
ඉතා සුළු පිපිරීමේ අවදානම
වායු ආර්ද්‍රතාව පද්දතියට බල නොපෑම
වායුව නැවත පද්දතියට එකතු කිරීමට නාල අවශ්‍ය නොවීම
අධික වේගයක් ලබා ගත හැකි වීම
යාන්ත්‍රික ශක්තිය ද්‍රාව් බලය බවට පත් වන්නේ වායුව
පිට වන විටයි
නැති විටයි
සම්පීඩණය වන විටයි
ඇති විටයි
සම්පිපීඩක යන්ත්‍රයක පිටාර වෑල් (Relief Valve) යොදා ගන්නේ ?
පද්දතියේ අවම පීඩනය රදවා ගැනීමට
පද්දතියේ උපරිම පීඩනය තබා ගැනීමට
පද්දතියේ උපරිම පීඩනය සිමා කිරීමට
පදතියේ අවම පීඩනය සිමා කිරීමට
සම්පීඩක වායු පද්දතියක උපරිම පීඩනය සකසා ගැනීමට යොදා ගන්නේ ?
වායු රේගියුලේටරය
පිටාර වෑල්වය
ලිහිසි කාරකය
පෙරහන
අනෙකුත් විද්‍යුත් හා යාන්ත්‍රික ක්‍රම වලට වඩා වායු බලය කාර්මික ක්ෂේත්‍රයේ යොදා ගන්නේ ?
කාර්යක්ෂම නිසා
වැඩි බලයක් ලබා ගත හැකි නිසා
මිල අවම නිසා
වායුව නොමිලේ ලබා ගත හැකි නිසා
වායු සම්පීඩක යන්ත්‍රය මගින් වායුව පොම්ප කරන්නේ
වායු ගෝලයට
වායු රදවා ගැනීමේ ටැංකියට
වායු සිලින්ඩරයට
වායු වෑල්වයට
