NEW
Font size
Worksheets3 ශ්‍රේණිය ගණිත ගැටළු විසඳීම .
Total questions: 20
Worksheet time: 40mins
මෙම සංඛ්‍යා රටාවේ හිස්තැන්ට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න.
7 , 12 , 17 , ____ , 27 , 32 ...
25
22
23
අමල්ට වඩා කමල් උස නමුත් විමල්ට වඩා මිටිය.
මේ තිදෙනාගෙන් මිටිම තැනැත්තා කවුද?
අමල්
විමල්
කමල්
අමල්ට වඩා කමල් උස නමුත් විමල්ට වඩා මිටිය.
මේ තිදෙනාගෙන් උසම තැනැත්තා කවුද?
විමල්
කමල්
අමල්
පහත වචන පේලියේ ඊළඟට ආ යුතු වචනය තෝරන්න .
මාලය → යතුර → රබාන → _______
නාලක
නලය
නුවන්
මෙම සංඛ්‍යා රටාවේ හිස්තැන්ට ගැලපෙන සංඛ්‍යාව තෝරන්න.
123 → 231 → 312 ____
132
123
213
මෙම රූපයේ ඇති සම්පූර්ණ ත්‍රිකෝණ ගණන කීයද?
3
4
6
මෙම රූපයේ ඇති සමචතුරස්‍ර ගණන කීයද?
5
4
8
පහත සංකේතවලට ගැලපෙන ඉලක්කම හඳුනාගෙන එයට ගැළපෙන පිළිතුර තෝරන්න.
ඒ අනුව සමචතුරස්‍රයේ අගය වන්නේ ,
10
13
7
පහත සංකේතවලට ගැලපෙන ඉලක්කම හඳුනාගෙන එයට ගැළපෙන පිළිතුර තෝරන්න.
ඒ අනුව ත්‍රිකෝණයේ අගය වන්නේ ,
6
3
8
පන්තියේ ගැහැණු ළමයිට වඩා පිරිමි ළමයින් 5 ක් සිටිති. පන්තියේ සිටින මුළු ළමයි ගණන 35 කි .
එහි සිටින පිරිමි ළමයි ගණන කීයද?
15
20
17
පන්තියේ ගැහැණු ළමයිට වඩා පිරිමි ළමයින් 5 ක් සිටිති. පන්තියේ සිටින මුළු ළමයි ගණන 35 කි .
එහි සිටින ගැහැණු ළමයි ගණන කීයද?
20
15
18
මම උදෑසන පාසල් යන විට මගේ සෙවනැල්ල පිටුපසට වැටී තිබුණේ නම් මා පාසල් යන දිශාව වන්නේ ,
බස්නාහිර
නැගෙනහිර
උතුර
ඊයේ සිකුරාදා දවසක් නම් හෙට කවද්ද?
සෙනසුරාදා
ඉරිදා
සඳුදා
ත්‍රිකෝණාකාර පැති හතරක් ඇති ඝන වස්තුව කුමක්ද ?
ත්‍රිකෝණය
චතුස්තලය
ඝනකය
සමතල පැති දෙකක් පමණක් ඇති ඝනවස්තුව කුමක්ද ?
සිලින්ඩරය
ගෝලය
ඝනකය
පෙබරවාරි මාසයට පෙර හා පසු මාස දෙකෙහි දින වල එකතුව වන්නේ ,
60
61
62
දවසකට ඔරලෝසු මුහුණත් වටා පැය කටුව වට කීයක් ගමන් කරයි ද ?
24
12
2
අමල්ගේ වම් අත පැත්තේ කුමාර සිටී. නිමල්ගේ වම් අත පැත්තේ අමල් සිටී. මෙහි මැද සිටින්නේ කවුද ?
අමල්
කුමාර
නිමල්
පහත ඒවායෙන් ඝන වස්තුවක් නොවන්නේ,
ගෝලයෝ
ඍජුකෝණාස්‍රය
සිලින්ඩරය
රුපියල් දෙකේ හා පහේ කාසිවලින් රුපියල් දහතුනක් ඇත. එහි තිබෙන වැඩිම දෙකේ කාසි ගණන කීයද ?
6
5
4
