wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

පරිගණකයේ වැදගත්කම

Total questions: 5

Worksheet time: 50secs

Name
Class
Date
1.

පරිගණකයේ ලාක්ෂණික ගුණාංගයකි

a)

පිරිසිදු බව

b)

නිරවද්‍යතාව

c)

වැඩසටහනකි

d)

සංකේතයකි

2.

ආදාන උපක්‍රමයකි

a)

ශබ්ද විකාශන

b)

පරිගණක තිරය

c)

යතුරු පුයරුව

d)

මුද්‍රණ යන්ත්‍රය

3.

ප්‍රතිදාන උපක්‍රමයකි(output devices)

a)

මූසිකය

b)

මුදූණ යන්ත්‍රය

c)

ස්කෑනරය

d)

යතුරු පුවරුව

4.

බාහිර ආචයන උපකරණයක් නොවන්නේ

a)

සංගත තැටිය (CD)

b)

පෑන් ධාවකය(pen drive)

c)

අභ්‍යන්තර දෘඪ තැටිය(internal hard disk)

d)

බ්ලූරේ තැටිය(blue ray)

5.

නිහින පරිගණක පද්ධති ඇතුළත් උපකරණයක් නොවන්නේ

a)

සුහුරු ඡංගම දුරකතනය

b)

රූපවාහිනි

c)

රෙදි සෝදන යන්ත්‍රය

d)

සුහුරු පරිගණකය