wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Online Contest - Season 5

Total questions: 50

Worksheet time: 3hrs 40mins

Name
Class
Date
1.

පැන්සල් 416 ක් පෙට්ටි 4 කට‍ දැමූවිට එක පෙට්ටියකට ඇති පැන්සල් ගණන කීයද

a)

44

b)

104

c)

414

2.

2016 ජනවාරි 1 ඉරිදාවක් නම්, 2015.12.31 කවදාද?

a)

සෙනසුරාදා

b)

සඳුදා

c)

ඉරිදා

3.

හිරු ළඟ සිටි බෝනික්කාන් දෙදෙනාගෙන් එක්කෙනෙක් මිනිත්තු පහකට වරක් ද, අනෙකා මිනිත්තු හයකට වරක් ද නාද කරයි. දෙදෙනාම පෙරවරු 07.00 ට එකවර නාද කළේ නම් නැවත එකවර නාද කරන වෙලාව කීයද?

a)

පෙ.ව. 7.30

b)

පෙ.ව. 7.50

c)

පෙ.ව. 725

4.

ඔරලෝසු මුහුණතක පැය කටුව එක් ඉලක්කමක් මතුපිට සිට ඊළඟ ඉලක්කම වෙත ගමන් කරද්දී මිනිත්තු කටුව ඔරලෝසු මුහුණත වටා ගමන් කරන වාර ගණන කීයද?

a)

300

b)

1

c)

60

5.

පාරේ පහන් කණු 61 ක් සිටුවා ඇත. පහන් කණු දෙකක් අතර මල් පැළ දෙකක් සිටුවා ඇත. සිටුවා ඇති මුළු මල්පැල ගණන කීයද?

a)

60

b)

122

c)

120

6.

පන්ති කාමරයේ දිග මනින ලද තරිදු එය මීටර් කෝදුවෙන් 5 ක් ද, තවත් භාගයක්ද ඇති බව කීවේය. එම දිග සෙන්ටි මීටර් වලින් දැක්වූ විට ලැබෙන පිළිතුර වන්නේ,

a)

550 cm

b)

5.5 cm

c)

5 cm

7.

දුම්රියක දිග මීටර් 50 කි. පාලමේ දිග මීටර් 35 කි. එම පාලම සම්පූර්ණයෙන් පසුකිරීමට දුම්රිය ගමන් කළ යුතු දුර කොපමණද?

a)

මීටර් 85යි

b)

මීටර් 35 යි

c)

මීටර් 50යි

8.

එක ළඟ සංඛ්‍යා තුනක එකතුව 258 කි. එහි මැද සංඛ්‍යාව කුමක්ද?

a)

85

b)

87

c)

86

9.

ගසක උඩ අත්තේ මෙන් දෙගුනයක් කුරුල්ලන් යට අත්තේ සිටී. යට අත්තේ සිටින කුරුල්ලන්ගෙන් 6 දෙනෙකු උඩ අත්තට පියඹා ආ විට අතු දෙකේ කුරුල්ලන් ගණන සමාන වේ. එවිට අතු දෙකේ සිටින කුරුල්ලන් ගණන කීයද?

a)

12

b)

18

c)

36

10.

2018 පෙබරවාරි 10 සෙනසුරාදා දවසක් නම් එදින සිට අප්‍රේල් 21 තෙක් ඇති බ්‍රහස්පතින්දා දින ගණන කීයද?

a)

9

b)

8

c)

10

11.

බුදු හිමියන්ගේ ප්‍රථම ලංකාගමනය සිදුවූයේ කුමන පොහොය දිනක ද?

a)

පොසොන්

b)

වෙසක්

c)

දුරුතු

12.

ලංකාවේ ප්‍රථමවරට කෝපි වගා කරන ලද්දේ,

a)

හොරණ ඉළිඹ වත්තේ

b)

ගම්පල සිංහාපිටිය වත්තේ

c)

කුරුණෑගල මඩදෙනිය වත්තේ

13.

නැගෙනහිර පළාතට අයත් නොවන දිස්ත්‍රික්කයක් වන්නේ,

a)

මඩකලපුව

b)

අම්පාර

c)

මන්නාරම

14.

කැළණි ගඟ මුහුදට වැටෙන ස්ථානය වන්නේ,

a)

කළුතර

b)

කොළඹ

c)

ගාල්ල

15.

පංච මහා ගංගා වලට අයත් නොවන්නේ

a)

ගංගා

b)

අචිරවතී

c)

ඉසිගිලි

16.

පංචතූර්ය කාණ්ඩයට අයත් නොවන්නේ,

a)

ආතත

b)

විතත

c)

ආතර් වේදය

17.

ප්‍රථම වරට දුරකථනය නිපදවන ලද්දේ,

a)

ඉංග්‍රීසි ජාතික දුෂ්මන් විසින්

b)

ප්‍රංශ ජාතික ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින්

c)

ඉංග්‍රීසි ජාතික ලෙක්සැන්ඩර් ග්‍රැහැම්බෙල් විසින්

18.

එවරස්ට් කන්ද පිහිටා ඇත්තේ,

a)

ඇමරිකාව

b)

ඉන්දියාව

c)

චීනය

19.

අන්දමන් දූපත පිහිටා ඇත්තේ,

a)

ඉන්දියන් සාගරයේ

b)

පැසිපික් සාගරයේ

c)

අත්ලන්තික් සාගරයේ

20.

ප්‍රථම වරට ගුවන් විදුලි යන්ත්‍රය නිපදවන ලද්දේ කවුරුන් විසින්ද?

a)

බ්‍රිතාන්‍ය ජාතික මාර්කෝනි විසිනි

b)

ඉංග්‍රීසි ජාතික මාර්කෝනි විසිනි

c)

ඉතාලි ජාතික මාර්කෝනි විසිනි

21.

මොළොක් කඳක් ඇති ශාකයකි.

a)

අඹ

b)

කොස්

c)

තේක්ක

d)

කැන්ද

22.

‍රෙදි කැබැල්ලක හෝ ඇඳුමක තැවරී ව්‍යාප්ත වන බීජ වර්ග දෙකකි.

a)

තුත්තිරි හා කූඩලු

b)

තුත්තිරි හා වං ඇපල

c)

පුළුල් හා මුරුංගා

d)

රබර් හා පුවක්

23.

කටු සහිත ශාක වැඩි වශයෙන් දැකිය හැක්කේ,

a)

වියලි පෙදෙස් වල

b)

කඳුකර පෙදෙස් වල

c)

ජලජ ප්‍රදේශ වල

d)

හිම මිදෙන ප්‍රදේශවල

24.

ජලජ පැළෑටියක් නොවේ,

a)

සැල්වීනියා

b)

ජපන් ජබර

c)

නෙළුම්

d)

උඩවැඩියා

25.

" පිනවන දුටු දන සැම - ගඟ ළඟ පිහිටි කදිම " මෙම කවි පන්තිය ලියන ලද්දේ,

a)

රාජසිංහ රජු

b)

අන්දරේ

c)

ගජමන් නෝනා

d)

විජය කුමරු

26.

ආරක්ෂාව පිණිස විෂ සහිත බූවක් ඇති සතෙකි.

a)

සමනලයා

b)

මී මැස්සා

c)

දෙබරා

d)

දළඹුවා

27.

කුරුල්ලන් සඳහා වෙන්වුණු අභය භූමියකි.

a)

කුමන

b)

ආනවිලුන්දාව

c)

බඩගමුව

d)

විල්පත්තුව

28.

ආර්ථික වාසි ලබා දෙන සතෙකු නොවේ,

a)

කුකුළා

b)

ඌරා

c)

එළුවා

d)

ගැරඬියා

29.

පාදවල පේශි ශක්තිය වැඩිවන ක්‍රීඩාවකි.

a)

කටුව හැංගීම

b)

කුන්දුවෙන් අල්ලමු

c)

බට්ටා පැනීම

d)

කඹ ඇදීම

30.

1990 හදිසි ප්‍රතිකාර ඒකකයේ ගිලන් රථය තබා ඇති ස්ථානය වන්නේ,

a)

රෝහල

b)

පොලිසිය

c)

බැංකුව

d)

පාසල

31.

අමාද් පෙ.ව. 9.35 සිට පෙ.ව. 11.10 තෙක් පුස්තකාලයේ රැඳී සිටි අතර, ෙමා්දිත ෙප.ව 9.50 සිට ෙප.ව. 11.00 ෙතක් පුස්තකාලෙය් රැඳී සිටියේය. බිනුක පෙ.ව. 10.00 සිට පෙ.ව. 11.45 තෙක් පුස්තකාලයේ රැදී සිටියේය. තිදෙනාම එකවර පුස්තකාලයේ රැදී සිටි කාලය කොපමණද?

a)

පැය 1යි.

b)

පැය 1 යි මිනිත්තු 10

c)

පැය 1 යි මිනිත්තු 45 යි

32.

පැන්සල් 4 ක් හා පොත් 2 ක මිල රු. 200.00 කි. පොතක් ගන්නා මිලට පැන්සල් 2 ගත හැකිය. එසේ නම් පොතක මිල කීයද?

a)

රු. 100.00

b)

රු. 50.00

c)

රු. 25.00

33.

සත්ත්ව උද්‍යානයක් අදියර 5 ක් යටතේ සංවර්ධනය කිරීමට තීරණය කරන ලදී. පළමු අදියර මාස 6 යි. දෙවන අදියර මාස 10 යි. තෙවන අදියර මාස 9 යි. සිව්වන අදියර මාස 10 යි. පස්වන අදියර මාස 4 යි. මෙහි ආරම්භක කටයුතු 2014 නොවැම්බර් මස ආරම්භ කළේ නම් එය අවසන් වන්නේ කුමන වසරේදීද?

a)

2017

b)

2016

c)

2018

34.

සස්රුත ආප්ප 3 ක් කන විට ‍යෝෂිත ආප්ප 5 ක් කයි. දුලේන් ආප්ප 8 ක් කන විට සස්රුත ආප්ප 6 ක් කයි. දුලේන් ආප්ප 16 ක් කන විට යෝෂිත ආප්ප කීයක් කයිද?

a)

20

b)

16

c)

10

35.

මා ළඟ ඇති පොත් සංඛ්‍යාවෙන් 15 ක් හැර ඉතිරි ඒවා නව කතාය. 15 ක් හැර ඉතිරි ඒවා කෙටි කතා ය. 15 ක් හැර ඉතිරි ඒවා පරිවර්තන කතා ය. 15 ක් හැර ඉතිරි ඒවා ඉංග්‍රීසි පොත් ය. මා ළඟ ඇති පොත් සංඛ්‍යාව කීයද?

a)

20

b)

60

c)

30

36.

උදීප් මහතා සෑම වසර 4 කට ම වරක් කතරගම වන්දනාවේ යයි. ඔහු 2017 වසරේ වන්දනාවේ ගියේ 8 වන වතාවටය. ඔහු 3 වන වතාවට කතරගම වන්දනාවේ ගියේ කවදාද?

a)

2005

b)

1997

c)

2001

37.

ගොවිපළක තාරාවන් සහ එළුවන් 17 ක් සිටී. ඔවුන්ගේ පාද ගණන 48 කි. එහි සිටින එළුවන් ගණන කීයද?

a)

8

b)

7

c)

6

38.

බල්ලා මීටර් 6 ක් දුවන විට බළලා මීටර් 4 ක් දුවයි. දෙදෙනාම මීටර් 200 ක් දිවුවේය. බළලා දිවූ මීටර් ගණන කීයද?

a)

80

b)

120

c)

40

39.

පෙට්ටියක ඇසිරිය හැකි සබන් කැට ගණන 12 කි. සබන් කැට 70 ක් ඇසිරීමට එවැනි පෙට්ටි කීයක් අවශ්‍ය ද?

a)

5

b)

6

c)

4

40.

සීතාට දැන් වයස අවුරුදු 11 කි. නීලා සීතාට වඩා අවුරුදු 8 ක් බාලය. නීලාගේ වයස සීතාගේ වයසින් අඩක් වන්නේ තව අවුරුදු කීයකින් ද?

a)

5

b)

6

c)

4

41.

නිරහංකාර වචනයකි.

a)

ආයෙත් එන්න එපා

b)

මා ළඟ නැහැ

c)

සමාවෙන්න

d)

මොන කරදරයක්ද?

42.

පාංශු ඛාදනයට බලපාන ස්වභාවික හේතුවකි.

a)

ගස් කැපීම

b)

ගංවතුර

c)

වැලි ගොඩ දැමීම

d)

කඳු කැපීම

43.

මැලේසියාව සහ තායිලන්තය පිහිටා ඇත්තේ ශ්‍රී ලංකාවට,

a)

උතුරින්

b)

දකුණින්

c)

නැගෙනහිරින්

d)

බටහිරින්

44.

" මොනවද අම්මේ අකුරු ජාතියක් මල් පෙති වල කවුදෝ ලියලා " මෙම කවි පන්තිය රචනා කරන ලද්දේ,

a)

කරුණාරත්න අබේසේකර මහතා

b)

චන්ද්‍රරත්න මානවසිංහ මහතා

c)

ජයලත් මනෝරත්න මහතා

d)

ගාමිණී විජේතුංග මහතා

45.

මලකඩ කෑ ඇණයක් ඇනුනුවිට හෙළ වෙදකමට අනුව පානය කිරීමට දුන් දෙයකි.

a)

වෙනිවැල්ගැට

b)

කොත්තමල්ලි

c)

රණවරා

d)

තේ

46.

ඉසුරුමුණියේ ඇති කැටයමක් නොවේ,

a)

පෙම් යුවල

b)

රාජවාසල දර්ශන කැටයම්

c)

මිනිසා සහ අශ්ව හිස

d)

පැරකුම් ප්‍රථිමාව

47.

රටා පැදුරු කර්මාන්තය සඳහා ප්‍රසිද්ධියක් උසුලයි.

a)

දුම්බර ප්‍රදේශය

b)

යාපනය ප්‍රදේශය

c)

අම්පාර ප්‍රදේශය

d)

මඩකලපුව ප්‍රදේශය

48.

සීගිරිය පිළිබඳව ඇති මතවාදයකි.

a)

රට වැසියන් ගැන බේරීමට කාශ්‍යප රජු මාලිගාව ඉදිකල බව

b)

විදේශීය ආක්‍රමණයන්ගෙන් බේරීමට කාශ්‍යප රජු මාලිගාව ඉදිකල බව

c)

කලාගාරයක් සෑදීමට සිදුකළ බව

d)

මුගලන් නම්වූ සොහොයුරාට බියෙන් ආරක්ෂාව සඳහා බලකොටුවක් ලෙස ඉදි කළ බව

49.

සිරිපා වන්දනා සමය ආරම්භ වන්නේ,

a)

වෙසක් පොහොය දින සිටය

b)

උඳුවප් මාසයේ පසළොස්වක පොහොය දින සිටය

c)

ඇසල පොහොය දින සිටය

d)

පොසොන් පොහොය දින සිටය

50.

දළදා පෙරහැර පවත්වන්නේ

a)

වෙසක් මාසයේ

b)

පොසොන් මාසයේ

c)

ඇසළ මාසයේ

d)

බිනර මාසයේ