NEW
Font size
Worksheetsවිදුලි පරිපථ හා භාවිතා
Total questions: 20
Worksheet time: 20mins
සන්නායකයක් තුල ඉලෙක්ට්‍රෝන ප්ලාවනය වීම හදුන්වන්නේ
විදුලි ධාරාව ලෙස
ප්‍රතිරෝධය ලෙස
විද්යුත්ගාමක බලය ලෙස
විද්‍යුත්චුම්භක ප්‍රේරණය ලෙස
විදුලි පරිපථයක් අලුත්වැඩියා කරන විට විසන්ධි කිරීමට වඩා සුදුසු වන්නේ
සේවා විලායකය
ප්‍රධාන ස්විචය
දෙමං වහරුව
පැන්නුම් වහරුව
ශ්‍රී ලංකාවේ විදුලි ස්ථාපනය සදහා බාවිතා කල යුතු රෙගුලාසි වල කෙටි නම වන්නේ ?
IEE
IEC
IEEE
IET
සජීවී සන්නායක ලෙස යොදා ගන්නා රැහැන් සදහා වර්ණ වන්නේ ?
කළු
රතු
කහ
කිසිවක් නොවේ
අඩුම ජව ප්‍රමාණයක් වැය වන විදුලි පහන් වර්ගය වන්නේ ?
සූත්ත්‍රිකා පහන්
ප්‍රතිදීප්ත පහන්
නියෝන් පහන්
ආලෝක විමෝචක ඩයෝඩ පහන්
කාන්දු ධාරාවක් ඇති විට ක්‍රියාත්මක වන්නේ
ප්‍රධාන ස්විචය
සිගිති පරිපථ බිදිනය
මිහි කාන්දු පැන්නුම් ස්විචය
සේවා විලායකය
භූගත සන්නායකයේ අවම හරස් කඩ වන්නේ වර්ග මිලිමීටර්
1
3
2.5
4
දෙමං වහරුවක ඇති අග්‍ර ගණන වන්නේ
3
2
4
6
විදුලි ඒකක ගණන් මැනීමට යොදා ගන්නේ
වොට් මීටරය
සේවා මනුව
වෝල්ට් මීටරය
ඇමිටරය
500 KW විදුලි උදුන් ක් දවසට පැයක් ක්‍රියා කරයි නම් දින 30 කට වැය වන විදුලි ඒකක ප්‍රමාණය වන්නේ ?
500
60
30
15
RCCB සදහා සම්බන්ද කරන රැහැන් දෙක වන්නේ
L හා E
L හා N
E හා N
මේ කිසිවක් නොවේ
කිසිම අවස්ථාවක විලායක යොදා නොගනේ
උදාසීන රැහැනට
සජීවී රැහැනට
භූගත රැහැනට
පාලන රැහැන් වලට
ශ්‍රී ලංකාවේ නිවසක විදුලි සැපයුම සිමා කර ඇත්තේ
32 A
20 A
40 A
35 A
මිනිසෙකුට මරණිය හානිය නොවන ධාරාව ලෙස සම්මතව ඇත්තේ මිලි ඇම්පියර්
100
50
25
30
මෙම සංකේතයේ අදහස වන්නේ
විදුලිය නැත
අකුණු අනතුරු වලින් ආරක්ෂා වන්න
විදුලි අනතුරු වලින් ආරක්ෂා වන්න
විදුලිය ඇත
මෙම සංඛේතය බාවිතා කරනේ
දෙමං වහරුවට
පැන්නුම් වහරුවට
අතරමැදි වහරුවට
පැන පැන ඇද හැලෙන වහරුවට
විදුලි සීනුවේ ලුහුඩු සංඛේතය වන්නේ ?
විදුලි කෝෂයක සංඛේතය වන්නේ
ශ්‍රී ලංකාවේ විදුලියේ සංඛ්‍යාතය වන්නේ Hz
230
400
50
40
විදුලි කාර්මික ශිල්පියෙකුට අනුමත කල නොහැකි පරීක්ෂාව වන්නේ
අඛන්ඩතාවය පරීක්‍ෂා කිරීම
ධ්‍රැවීයතාව පරීක්‍ෂා කිරීම
දුෂ්‍ය පරීක්‍ෂා කිරීම
භූගත පතිරෝධය පරීක්‍ෂා කිරීම
