Free Printable Worksheets
Font size
More settings
ගුත්තිල කාව්‍ය රචනා කරන ලද්දේ කවුද?
ශ්‍රී රාහුල හිමි
වෑත්තෑවේ හිමි
ඇස්. මහින්ද හිමි
මහගමසේකර
ව්‍යාකරානුකූල වාක්‍ය තෝරන්න.
අපි පන්සල් යහි ද?
මම ද ඔහු ද ගමට ගියෙමු.
සියලු සත්ත්වයෝ නිදුක් වේවා
මම විසින් මුවා මැරෙයි.