NEW
Font size
WorksheetsKids -2
Total questions: 10
Worksheet time: 8mins
චුම්බක මාධ්‍ය භාවිත කරමින් සකස් කර ඇති උපාංගයකි
Hard disk
CD
DVD
Blue Ray
ස්මාර්ට් දුරකථන වල භාවිතා කරන මෙහෙයුම් පද්ධතීන් වන්නේ
IOS , LINUX
IOS , CENT OS
IOS , ANDROID
LINUX ,BLACK BERRY OS
MS- WORD යනු
මෙහෙයුම් පද්ධතියකි
සැකසුම් උපාංගයකි
යෙදවුම් මෘදුකාංගයකි
ආදාන උපාංගයකි
පහත උපාංග අතුරින් ආදාන උපාංගයක් නොවන්නේ
Joystick
Mouse
Keyboard
Printer
පරිගණකයක් යනු
උපාංගයකි
ඉලෙක්ට්‍රොනික් යන්ත්‍රයකි
රූපවාහිනියක් වැනි උපාංගයකි
ඉහත සියල්ලම
පහත උපාංග අතුරින් ආදාන උපාංගයක් නොවන්නේ
Web Camera
Mouse
Speaker
Key Board
Monitor එක යනු පරිගණකයේ
ප්‍රතිදාන උපාංගයකි
ආදාන උපාංගයකි
ආදාන සහ ප්‍රතිදාන උපාංගයකි
ඉහත සියල්ලම
පහත මෘදුකාංග වලින් වෙනස් වන්නේ
Ms-word
Windows
Linux
DOS
ප්‍රධාන මතකය ප්‍රධාන වශයෙන්
primary and secondary
random and sequential
rom and ram
ඉහත සියල්ලම
පහත උපාංගවලින් ආදාන උපාංගයක් නොවන්නේ
OCR
optical scanner
Video Recognition Device
Printer
