Font size
WorksheetsG12 SIN 2.1
Total questions: 10
Worksheet time: 11mins
පූර්ව යාන්ත්‍රික යුගය දී නිපදවන ලද උපකරණයක් නොවන්නේ
පැස්කල්ගේ ආකලන යන්ත්‍ර
ඇබකසය
step reckoner
IBM 360
ප්‍රථම ස්වයංක්‍රීය ගණක යන්ත්‍රය නම් කරන්න
පළමු පරම්පරාවේ පරිගණක එක දක්නට ලැබිය හැකිය ලක්ෂණ තෝරන්න
ප්‍රමාණාත්මකව ඉතා විශාල වීම
අධික ලෙස රත්වීම
අධික මතක ධාරිතාවයක් අවශ්‍ය වීම
වැඩි පිරිවැයක් දැරීමට සිදු වීම
පළමු පරම්පරාවේ පරිගණකයක් නොවන්නේ
EDSAK
EDVAC
UNIVC
UNIVAC 1108
තුන්වන පරම්පරාවේ පරිගණකයේ දක්නට ලැබිය නොහැකි නොහැකි ලක්ෂණයක් වන්නේ
ප්‍රමාණය කුඩා වීම
අඩු විදුලියක් වැය වීම
සාපේක්ෂව වේගය වැඩිවීම
ක්ෂුද්‍ර සකසන භාවිතය
අසුන පරම්පරාවට අයත් නොවන පරිගණකය තෝරන්න
IBM Note Book
Workstation
IBM sp/2
IBM 360
පැසුණු පරම්පරාවට පරම්පරාවටත් භාවිතා කළ තාක්ෂණය තෝරන්න
transistor
integrated circuit
micro processor
ඉහත කිසිවක් නොවේ
පරිගණක විශාලත්වය අනුව වර්ගීකරණය කළ හැකි ආකාර තෝරන්න
සුපිරි පරිගණක
ප්‍රධාන රාමුවේ පරිගණක
මධ්‍ය පරිගණක
ඉහත සියල්ල
පරිගණක භාවිතා කරන තාක්ෂණය අනුව වෙන් කළ හැකි ආකාර දක්වන්න
පරිගණක වර්ගීකරණය කළ හැකි ක්‍රම තෝරන්න
විශාලත්වය අනුව
භාවිතා කරන තාක්ෂණය අනුව
භාවිතා කරන පරමාර්ථය අනුව
කාලය අනුව
