wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

WCSCM Fun Quiz Grade 6 - 7

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

Name this Scenario

මෙම සිදුවීම කුමක්ද ?

a)

Worshiping in the Temple of God

දේව මාලිගාවේ නමස්කාරය

b)

Palm Sunday Celebration

තල් අතු ඉරිදා සැමරුම

c)

Joshua and Walls of Jericho

‌ජොෂුවා සහ ජෙරිකෝ පවුර

d)

City of Jerusalem

ජෙරුසලම් නගරය

2.

How Many Days did Jonah Prayed in the Fish's Belly ?

ජෝනා මාළුවාගේ බඩේ දවස් කීයක් යාච්ඤා කළාද ?

a)

6

b)

40

c)

12

d)

3

3.

"Do to Others What You Would Have Them to Do to You"

"අනුන් ඔබට යමක් කරනවාට ඔබ කැමතිද ඔබත් ඒ දෙයම ඔවුන්ටත් කරන්න"


What is this called ?

මෙය හඳුන්වන්නේ කෙසේද ?

a)

5th Commandment of the Ten Commandments

දසපණතේ පස්වන පණත

b)

Galatians 5:22

ගලාති 5:22

c)

Golden Rule
රන් අණ

d)

Matthew 2:9
මතෙව් 2:9

4.

Name this Scenario

මෙම සිදුවීම නම් කරන්න

a)

David and the Lion

දාවිත් සහ සිංහයා

b)

Samson and the Lion

සැම්සන් සහ සිංහයා

c)

Daniel and the lion

දානියෙල් සහ සිංහයා

d)

Lion of Judah

යුදාවේ සිංහයා

5.

Who is in the Basket

මෙහි කූඩයේ සිටින්නේ කවුද ?

a)

David

දාවිත්

b)

Samuel

සාමුවෙල්

c)

Moses

මෝසෙස්

d)

Joseph

‌ජෝ‌සෙප්

6.

How Many Days did it Rain in the Great Flood at the Time of Noah ?

නෝවාගේ ජලගැල්මේදි කොපමණ දින ගනණක්

වැස්සාද ?

a)

140

b)

50

c)

360

d)

40

7.

What is this Story ?

මෙම සිදුවීම කුමක් ද?

a)

Pentecost Day Pouring of the Spirit

පෙන්තකොස්ක දින ආත්මය වැගිරීම

b)

Shadrach, Meshach and Abednego

ෂද්‍රාක්, මේෂාක් සහ අබද්නෙගෝ

c)

Destroying the Temple of the Lord

දේව මාලිගාව විනාශ කිරීම

d)

Sodom and Gomorrah

සොදොම් සහ ගොා

8.

Name this Parable

මෙම උපමාව නම් කරන්න

a)

Parable of the Sower

වපුරන්නාගේ උපමාව

b)

Parable of the Mustard Seed

අබ ඇටයේ උපමාව

c)

The Prodigal Son

අකිකරු පුත්‍රයා

d)

Parable of the Talents

තලෙන්ත පිළිබඳ උපමාව

9.

Which of the Following Doesn't Have a Disciple of Jesus ?

මේ අතරින් ජේසුස් වහන්සේගේ ගෝලයෙක් නොවන්නේ කවුද ?

a)

Peter, Andrew, Matthew

පේදුරු, ඇන්ඩෘ, මතෙව්

b)

James, John, Stephen

යාකොබ්, ජොහාන්, ස්තේපන්

c)

Simon, Philip, Thomas

සීමොන්, පිලිප්, තෝමස්

d)

Bartholomew, Judas, James

බර්තොලමෙව්, ජූදස්, යාකොබ්

10.

How Excited are You so Far?

a)
b)
c)
d)