NEW
Font size
WorksheetsQuiz 03
Total questions: 13
Worksheet time: 3mins
නාමපදයක් යනු කුමක්ද?
ක්‍රියාවක්
කෙනෙක් විශේෂණය කරන පදය
කෙනෙක්, ස්තානයක් හෝ දෙයක් හදුන්වන පද
ක්‍රියාවක් විශේෂණය කරන පදය
"ඉක්මණින්" යනු ?
නාමපදයකි.
නාම විශේෂණයකි.
ක්‍රියාපදයකි.
ක්‍රියා විශේෂණයකි.
"ලස්සනයි" යනු කුමක්ද?
නාමපදයකි.
නාම විශේෂණයකි.
ක්‍රියාපදයකි.
ක්‍රියා විශේෂණයකි.
නාමපදයක් වැඩි ගෞරවයෙන් වක්‍යට සම්බ්න්ද කරන ව්‍යකරණය වනුයේ?
ㅂ니다
습니다
아요/어요/해요
입니다
입니다 හි සිංහල අර්තය වනුයේ?
කරනවා
ගියාය
වෙයි, වෙමි, වෙමු
එපා
නාමපදයක් වැඩි ගෞරවයෙන් ප්‍රශ්ණයක් ඇසීමේදී භාවිතා කරන ව්‍යකරණය වනුයේ?
ㅂ니까?
습니까?
입니다
입니까?
"ඇමරිකාව" ට කොරියන් වලින් ප්‍රකාශ කරනුයේ?
호주
태국
미국
영국
저는 인디카 ------------.
지 마세요.
습니다.
입니다.
아요.
저---- 김미선입니다.
은
씨
는
도
"이은영" 성을 찾아십시오.
은
영
이
박
"ගායකයෙක් වෙයි" යන්න කොරියන් වලින්?
목수입니다.
은행원입니다.
회사원입니다.
가수입니다.
මොන රටේ ජාතිකයෙක්ද (කෙනෙක්ද) යන්න කොරියන් වලින් ප්‍රකශ කරනුයේ?
이름이 무엇입니까?
나이가 몇 살입니까?
어느 나라 사람입니까?
학생입니까?
පහත දෙබස කොරියන් වලින්?
어느 나라 사람입니까?
미국 사람입니다. 인디카 씨는 네팔 사람입니까?
아니요, 저는 스리랑카 사람입니다.
아, 그렇습니까?
ශිෂයෙක්ද?
ඉන්දික මහත්තයා නේපල් ජාතිකයෙක්ද?
නැහැ, මම ශ්‍රීලාංකිකයෙකි.
ආ, ඇත්තද?
මොන රටේ කෙනෙක්ද?
එංගලන්ත ජාතිකයෙක් වෙයි. ඉන්දික මහත්තයා ජපන් ජාතිකයෙක්ද?
නැහැ, මම ශ්‍රීලාංකිකයෙකි.
ආ, ඇත්තද?
මොන රටේ කෙනෙක්ද?
එංගලන්ත ජාතිකයෙක් වෙයි. සුපිකා මහත්මිය කොරියානු ජාතිකයෙක්ද?
නැහැ, මම ඉන්දියානු ජාතිකයෙක්.
මොන රටේ කෙනෙක්ද?
ඇමරිකන් ජාතිකයෙක් වෙයි. ඉන්දික මහත්තයා නේපල් ජාතිකයෙක්ද?
නැහැ, මම ශ්‍රීලාංකිකයෙකි.
ආ, ඇත්තද?
