wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

භූමියේ මතුපිට විවිධත්වය

Total questions: 8

Worksheet time: 3mins

Name
Class
Date
1.

ශ්‍රී ලංකාවේ උස ම කන්ද කුමක්ද?

a)

සමනල කන්ද

b)

කිරිගල්පොත්ත කන්ද

c)

පිදුරුතලාගල කන්ද

d)

නක්ලස් කන්ද

2.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන ගංඟා හතර ඇතුළත් පිළිතුර තෝරන්න .

a)

මැණික් ගඟ,ගිං ගඟ,කළු ගඟ,නිල්වලා ගඟ

b)

මහවැලි ගඟ,කැළණි ගඟ,කළු ගඟ,වලවේ ගඟ

3.

ශ්‍රී ලංකාවේ භූ විෂමතා කලාප තුන පිළිවෙලින් නම් කර ඇත්තේ,

a)

1.වෙරළබඩ තැන්න

2. අභ්‍යන්තර තැන්න

3. මධ්‍යම කඳුකරය

b)

1.අභ්‍යන්තර තැන්න

2. වෙරළබඩ තැන්න

3. මධ්‍යම කඳුකරය

4.

සිතියමක ගංඟා හා කඳු ලකුණු කර ඇත්තේ මොන පාට වලින්ද?

a)

නිල් පාට හා කහ පාට

b)

නිල් පාට හා තද දුඹුරු පාට

5.

ශ්‍රී ලංකාවේ උස ම දිය ඇල්ල කුමක්ද?

a)

දියලුම ඇල්ල

b)

බඹරකන්ද ඇල්ල

c)

දුන්හිඳ ඇල්ල

d)

ලක්ෂපාන ඇල්ල

6.

මහවැලි ගඟ,කැළණි ගඟ,කළු ගඟ,වලවේ ගඟ, යන ගංඟා සතර ආරම්භ වන්නේ කොහෙන්ද?

a)

නක්ලස් කන්ද

b)

සමනල කන්ද

7.

ශ්‍රී ලංකාවේ දිග ම ගංඟාව කුමක්ද ?

a)

කැළණි ගඟ

b)

කළු ගඟ

c)

මහවැලි ගඟ

d)

වලවේ ගඟ

8.

ප්‍රධාන ගංඟා සතර වන මහවැලි ගඟ,කැළණි ගඟ,කළු ගඟ,වලවේ ගඟ යන ගංඟා මුහුදට වැටෙන ස්ථාන පිළිවෙලින් ඇතුළත් පිළිතුර තෝරන්න.

a)

ත්‍රිකුණාමලය,

අම්බලන්තොට,

කළුතර,කොළඹ

b)

ත්‍රිකුණාමලය ,කොළඹ,කළුතර,

අම්බලන්තොට