Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Sinhala revision test 2

Total questions: 5

Worksheet time: 15mins

Name
Class
Date
1.

පහත සදහන් ඉලක්කම් අකුරින් ලියන්න.

11

12

15

20

16

23

30

36

40

47

50

4 lines
2.

මෙම ඉලක්කම් ලියා දක්වන්න.


පනස් දෙක

හැට

හැට අට

අනූව

අනූ තුන

හැත්තෑව

හැත්තෑ නවය

අසූව

අසූ හත

සීය

4 lines
3.

නාම පද යනු කුමක්ද ?

4 lines
4.

නාම පද වල කොටස් කීයද ?

එය ලියා දක්වන්න .

4 lines
5.

මෙය අකුරින් ලියන්න

10 - දහය

20 - විස්ස

30

40

50

60

70

80

90

100

4 lines