NEW
Font size
S
M
L
XL
WorksheetsGeneral knowledge
Total questions: 10
Worksheet time: 3mins
Name
Class
Date
1.
මෙම රූපයේ දැක්වෙන්නේ කාගේ නිර්මාණයක්ද?
a)
b)
c)
d)
2.
කොස් මාමා නමින් හදුන් වන්නේ කවුද?
a)
ආතර් වීදියස්
b)
ඩී ස් සේනානායක
c)
w w කන්නන්ගර
d)
ආතර් සී ක්ලාක්
3.
සීගිරිය අයත්වන පළාත් කුමක්ද?
a)
ඌව පළාත
b)
බස්නාහිර පළාත
c)
මධ්‍යම පළාත
d)
උතුරු මැද පළාත
4.
ජාතික කොඩ්ය නිර්මාණය කළේ කවුද?
a)
ආතර් සී ක්ලාක්
b)
ආනන්ද රාජකරුණා
c)
w w කන්නන්ගර
d)
ඕල්කට් තුමා
5.
චාලි චැබ්ලියන් රන්ගනයෙන් අවසාන චිත්‍රපටය එක වන්නේ කුමක්ද?
a)
b)
c)
d)
6.
ආසියාවේ කළු වෙළඹ කවුද?
a)
දමයන්ති දර්ශා
b)
උසේම්බෝල්‍ට්
c)
ඩන්කන් වයිට්
d)
සුසන්තිකා ජයසිංහ
7.
ලෝක පරිසර දිනය කවදා ද?
a)
ජූලි 6
b)
ජූලි 3
c)
ජුනි 5
d)
ජූලි 5
8.
කාන්තාරයේ නැව ලෙස හදුන්වා ඇති සතා කවුද?
a)
ඔටුවා
b)
වැලි දිවියා
c)
චීටා
d)
අලියා
9.
ලංකාවේ දිගම ගඟ කුමක්ද?
a)
මහවැලි ගඟ
b)
කැළණි ගඟ
c)
වලවේ ගඟ
d)
කළු ගඟ
10.
මුල්ම ගුවන් යානය සෑදුවේ කවුද?
a)
වයිට් සහෝදරයෝ
b)
විලියම් සහෝදරයෝ
c)
වික්ට සහෝදරයෝ
d)
විලියම් සහෝදරයෝ
Reset
