Free Printable Worksheets
NEW
Font size
More settings
වෙසක් කූඩුවක් අලවන්න මොනවද ඕනෑ?
ගැළපෙන පිළිතුර තෝරන්න .
සව් කඩදාසි ඕනෑ.
පාප්ප ගේනාවා.
උණබට තියෙනවා.
என்ன வேண்டும்.
මෙහි සිංහල තේරුම කුමක්ද ?
මොනවද ගේන්නේ?
මොනවද ඕනෑ ?
මොනවද තියෙන්නේ?
මෙය පිළිතුර වන ප්‍රශ්නය කුමක්ද ?
මොනවද තියෙන්නේ ?
මොනවද ඕනෑ?
මෙම ප්‍රශනයට ගැළපෙන පිළිතුර තෝරන්න .
පාප්ප තියෙනවා.
නූල් ඕනෑ.
උණබට ඕනෑ.
සව්කඩදාසි ගේන්න.
என்ன கொண்டு வர வேண்டும்?
මෙහි සිංහල තේරුම තෝරන්න .
මොනවද ගේන්නේ ?
මොනවද කරන්නේ ?
මොනවද කන්නේ?
View all
10 questions
ASTRONOMY SINHALA
Worksheet
•
4th - 7th Grade
6 questions
අම්බුළුවාවට ත්රීරෝද රථයෙන් යමු.
6th - 10th Grade