Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

D.E.E.T Revision

Total questions: 6

Worksheet time: 6mins

Name
Class
Date
1.

ජ්‍යාමිතික උපකරණ පෙට්ටියේ ඇති විහිතචතුරශ්‍ර පමණක් භාවිතා කර ලකුණු කර ගත හැකි කෝණවල විශාලත්ව සඳහන් වරණය තෝරන්න

a)

අංශක 30, 45, 105, 120

b)

අංශක 30, 60, 115, 120

c)

අංශක 30, 45, 110, 135

d)

අංශක 30, 60, 125, 160

2.

නාබි දෙකක් සහිත ජ්‍යාමිතික හැඩයකින් යුත් රුපය

a)

වෘත්තය

b)

අණ්ඩාකාර වෘත්තය

c)

පරාවලය

d)

ඉලිප්සය

3.

යෝජිත විසඳුමක් තුල තිබිය යුතු ගුණාංග (උදා -; දිගා, පළල, බර, වර්ගය, සෞන්දර්යාත්මක අගය) ඇතුලත් වන්නේ

a)

නිර්මාණ සාරාංශය තුලය

b)

සැලසුම් පත් තුලය

c)

නිර්මාණ පිරිවිතර තුලය

d)

යෝජිත විසඳුම් තුලය

4.

Feed back

4 lines
5.

ඩාලින්ටන් ආකාරයට සම්බන්ධ කිරීමට අවශ්‍ය ට්‍රාන්සිස්ටර් ගණන සොයන්න ?

a)

1

b)

4

c)

3

d)

2

6.

144හි ද්විමය ආකාරය කුමක්ද ?

(a)