wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ප්‍රශ්නයට ගැළපෙන නිවැරදි පිළිතුර තෝරන්න

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

පෞද්ගලික ලිපියක මුලින් ම අඩංගු විය යුත්තේ?

a)

ආශිර්වාදය

b)

ආමන්ත්‍රණය

c)

යවන්නාගේ නම සහ ලිපිනය දිනය

d)

අත්සනය

2.

පෞද්ගලික ලිපියක දෙවනියට අඩංගු විය යුත්තේ

a)

ආශිර්වාදය

b)

ආමන්ත්‍රණය

c)

ලිපිනය

d)

අවසානය

3.

ආශිර්වාදයට පසුව ඇතුළත් විය යුත්තේ

a)

කරුණු

b)

ආමන්ත්‍රණය

c)

ආශිර්වාදය

d)

අවසානය

4.

පෞද්ගලික ලිපියක අඩංගු කොටස් ගණන

a)

6

b)

4

c)

5

d)

8

5.

விடயம் යනු

a)

අත්සනය

b)

ලිපිනය

c)

කරුණු

d)

ආශිර්වාදය