wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

විනෝදාංශය ලියමු

Total questions: 5

Worksheet time: 4mins

Name
Class
Date
1.

புத்தகம் வாசித்தல்

මෙම විනෝදාංශය සිංහල භාෂාවෙන් තෝරන්න .

a)

රූපවාහිනිය බැලීම

b)

ගීත ගායනා කිරීම

c)

පොත් කියවීම

d)

මල් වැවීම

2.

නිරූපාගේ විනෝදාංශය ...........යි.

හිස්තැනට ගැළපෙන වාක්‍ය තෝරන්න .

a)

රූපවාහිනිය බැලීම

b)

රූපවාහිනිය බැලීමට

c)

රූපවාහිනිය බැලීම හා පොත් කියවීම

3.

තර්ෂානා විනෝදාංශය පොත් කියවීමයි.

මෙම වාක්‍යයේ නොගැළපෙන වචනය කුමක්ද ?

a)

තර්ෂානා

b)

විනෝදාංශය

c)

පොත්

d)

කියවීම

4.

යාලුවාගේ කැමතියි පොත් කියවීමට .

මෙම වාක්‍යයේ නොගැළපෙන වචනය ලියන්න .

(a)  

5.

ඔබේ කැමති ම විනෝදාංශය කුමක්ද ?

මෙයට පිළිතුරු ලෙස ලබා දිය හැකි පිළිතුරු සංඛ්‍යාව කීයක්ද?

a)

1

b)

2

c)

3

d)

4