NEW
Font size
WorksheetsGrade 5 Online Speed Test
Total questions: 20
Worksheet time: 40mins
පිරිමි 4 ක් දිනකදී කරන වැඩක් කිරීමට කාන්තාවන් 6 ක් අවශ්‍ය වේ. එසේනම්, කාන්තාවන් 30 ක් දිනකදී කරන වැඩක් කිරීමට අවශ්‍ය පිරිමි ගණන කීය ද ?
දින 12
දින 10
දින 20
පිරිමි 4 ක් දිනකදී කරන වැඩක් කිරීමට කාන්තාවන් 6 ක් අවශ්‍ය වේ. එසේනම්, පිරිමි 4 ක් හා කාන්තාවන් 6 ක් එකතු වී දිනකදී කරන වැඩක් කිරීමට අවශ්‍ය කාන්තාවන් ගණන කීයද ?
10
12
9
2020 වර්ෂයේ ජනවාරි 27 අඟහරුවාදා ආරම්භ කරන ලද පාසල් වාර පරීක්ෂණයක් දින හයක් පැවැත්වූ අතර 29 බ්‍රහස්පතින්දා රජයේ නිවාඩු දිනයක් විය. පරීක්ෂණය අවසන් වූයේ කවදාද ?
සඳුදා
අඟහරුවාදා
බදාදා
8 දිග, පළල හා උස ඇති ඝනක කැටයකින් කුඩා ඝනක කැට අටක් කපා ගත හැකිය. විශාල ඝණක කැටය මෙන් දෙගුණයක් විශාල ඝනකයකින් කපා ගත් හැකි කුඩා ඝණක කැට ගණන කීයද?
64
48
16
පෑනක හා පැන්සලක මිල රුපියල් 25 කි.
පෑනක සහ මකනයක මිල රුපියල් 27 කි.
මකනයක හා පැන්සලක මිල රුපියල් 28 කි .
එසේනම්, මෙම ද්‍රව්‍ය තුනෙහිම මිල කීයද ?
රුපියල් 55
රුපියල් 40
රුපියල් 45
පෑනක හා පැන්සලක මිල රුපියල් 25 කි.
පෑනක සහ මකනයක මිල රුපියල් 27 කි.
මකනයක හා පැන්සලක මිල රුපියල් 28 කි .
එසේනම්, මකනයක මිල කීයද ?
රුපියල් 12
රුපියල් 13
රුපියල් 15
තත්තාගේත් පුතාගෙත් වයස්වල එකතුව අවුරුදු 65 ක් වන අතර පුතාට වඩා තාත්තා අවුරුදු 35 කින් වැඩිමහල්ය.
එසේනම් තාත්තාගේ වයස අවුරුදු කීයද ?
අවුරුදු 50
අවුරුදු 45
අවුරුදු 40
තත්තාගේත් පුතාගෙත් වයස්වල එකතුව අවුරුදු 65 ක් වන අතර පුතාට වඩා තාත්තා අවුරුදු 35 කින් වැඩිමහල්ය.
එසේනම් වයස පුතාගෙ අවුරුදු කීයද ?
අවුරුදු 25
අවුරුදු 20
අවුරුදු 15
ටැක්ටරයක ඉදිරිපස රෝදයට වඩා පිටුපස රෝදය තුන්ගුණයක් විශාල වේ. ගමනක් යාමේදී ඉදිරිපස රෝදය වට හැටක් කැරකෙන විට පිටුපස රෝදය කැරකෙන වට ගණන කීයද ?
120
20
45
ටැක්ටරයක ඉදිරිපස රෝදයට වඩා පිටුපස රෝදය තුන්ගුණයක් විශාල වේ. ගමනක් යාමේදී පිටුපස රෝදය මීටර් තුන්සීයක් ගමන් කරන විට ඉදිරිපස රෝදය ගමන් කරන දුර කොපමණද ?
100
300
600
මිනිසෙක් මීටර සීයක දුර ගමනක් යාම සඳහා පිටත් විය. මීටර 50ක් ගමන් කළ පසු ඔහුට ආපසු නිවසට පැමිණ තම හැඳුනුම්පත් රැගෙන නැවත ගමන ගියේ ය. මිනිසා ගමන්කල දුර කොපමණද ?
100m
150m
200m
පැත්තක දිග 7cm වූ ත්‍රිකෝණයකින් පැත්තක දිග 1cm වූ ත්‍රිකෝණ කීයක් කපාගත හැකිද ?
14
16
9
3m ක් දිග 4m ක් පළල මල් පාත්තියකට පොහොර 2kg ක් අවශ්‍ය වේ නම් 1m ක් දිග 3m ක් පළල මල්පාත්තියකට අවශ්‍ය පොහොර ප්‍රමාණය කොපමණද ?
250g
1kg
500g
පහත දැක්වෙන පළාත් යුගය අතරින් එකිනෙකට මායිම්ව පිහිටි පළාත් දෙක වන්නේ ,
මධ්‍යම පළාත - වයඹ පළාත
බස්නාහිර පළාත - නැගෙනහිර පළාත
මධ්‍යම පළාත - දකුණු පළාත
මාතර නගරයට අනිද්දා විදුලිය විසන්ධි කරන බව පෙරේදා නිවේදනය කළේය. පෙරේදා යනු ජනවාරි 20 බ්‍රහස්පතින්දා නම් විදුලිය විසන්ධි කරනුයේ කවදාද ?
ජනවාරි 22 සෙනසුරාදා
ජනවාරි 22 ඉරිදා
ජනවාරි 24 සදුදා
වට්ටියක ඇති මල් වලින් 3 ක් හැර ඉතිරි ඉද්ද මල්ය. 8 ක් හැර ඉතිරිය රෝස මල්ය. 9 ක් හැර ඉතිරිය නාමල්ය.
වට්ටියේ ඇති මුලු මල් ගණන කීයද ?
20
12
10
වට්ටියක ඇති මල් වලින් 3 ක් හැර ඉතිරි ඉද්ද මල්ය. 8 ක් හැර ඉතිරිය රෝස මල්ය. 9 ක් හැර ඉතිරිය නාමල්ය.
වට්ටියේ ඇති රෝස මල් ගණන කීයද ?
3
2
4
නිදහස් සටනේ පුරෝගාමියෙකු වූ ගොන්ගාලේ ගොඩ බණ්ඩා 19 වන සියවසේ 5 වන දශකයේ මරණයට පත්විය. එයට අදාළ වර්ෂය වන්නේ,
1854
1954
1845
2019 වර්ෂයේ දෙසැම්බර් මස 30 බදාදා දවසක් නම් එම වර්ෂයේ ජනවාරි 1 වෙනිදා කවදාද ?
බහස්ප්‍රතින්දා
බදාදා
අගහරුවාදා
තව අවුරුදු 5 කින් මගෙ වයස අවුරුදු 17 කි. මීට අවුරුදු තුනකට පෙර මගේ වයස කීයද ?
අවුරුදු 9
අවුරුදු 12
අවුරුදු 8
