wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Weight - බර

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

1. කිලෝග්‍රෑම් 2 ක ග්‍රෑම් කීයක් තිබේද?

a)

20 g

b)

200 g

c)

2000 g

2.

2. සීනි ග්‍රෑම් 500 පැකට් 2 ක බර කොපමණ ද?

a)

100 g

b)

1 kg

c)

0.1 kg

3.

3. පහත සඳහන් කුමන බර 1 kg 500g ට සමාන ද?

a)

150 g

b)

1500 g

c)

1050 g

4.

4. ග්‍රෑම් වලින් ලියන්න. - 2 kg 450 g

(a)  

5.

5. සීනි පැකට් එකක බර 2 kg 250 g වන අතර තේ පැකට් එකක බර 2 kg 300 g කි. වඩාත්ම බර කුමක්ද?

a)

තේ පැකට්ටුව

b)

සීනි පැකට්ටුව