wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

බර මැනීම

Total questions: 5

Worksheet time: 3mins

Name
Class
Date
1.

2kg ක ග්‍රෑම් කීයද ?

a)

20g

b)

200g

c)

2000g

2.

එක් පැකට්ටුවක බර 500g ක් වන සීනි පැකට් දෙකක බර කොපමණද ?

a)

100g

b)

1kg

c)

0.1kg

3.

1kg 500g ක් වන්නේ පහත දැක්වෙන කුමන බරෙහිද?

a)

150g

b)

1500g

c)

1050g

4.

2kg 450g ග්‍රෑම් වලින් ලියන්න .

(a)  

5.

සීනි පැකට්ටුවක බර 2 kg 250g කි.තේ කොළ පැකට්ටුවක බර 2kg 300g කි.බර වැඩි කුමන ද්‍රව්‍යය ද?

a)

තේ කොළ

b)

සීනි

Similar Resources on Wayground