NEW
Font size
S
M
L
XL
WorksheetsEpisode 01
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
WWW. හි නිර්මාතෘ කවුරුන් ද ?
a)
චාර්ල්ස් බැබේජ්
b)
ලැරී පේජ් ( Larry Page )
c)
ටිම් බර්න්ස් ලී
2.
වැඩිම වතාවක් IPL කිරුළ දිනා ඇති කණ්ඩායම කුමක්ද ?
a)
මුම්බායි ඉන්දියන්ස්
b)
චෙන්නායි සුපර් කින්ස්
c)
රාජස්ථාන් රෝයල්ස්
3.
රෝම නගරයේ ඉදි කලේ කවුද ?
a)
සීසර්
b)
ඇඩෝල්ෆ් හිට්ලර්
c)
ප්ලනි
4.
ගැලුමක් යනු ලීටර් කියක්ද
a)
6
b)
5.2
c)
4.4
d)
3.7
5.
පැයට කිලෝමීටර් යන්න නිවැරැදිව දක්වා ඇත්තේ
a)
Kmh-1
b)
kmH-1
c)
KMh-1
d)
kmh-1
6.
සැල්බරි ලෙස හදුන්වා ඇතිි නගරය
a)
ඩැකා
b)
හරාරේ
c)
නව දිල්ලිය
7.
ක්‍රිකට් කණ්ඩායමක එක් පිලකට ක්‍රීඩා කරන ක්‍රීඩකයන් ගනන ?
a)
7
b)
10
c)
11
d)
12
8.
මෙවර T20 ලෝකය කුසලානය පැවැත්වෙන රට කුමක්ද
a)
UAE
b)
India
c)
Australia
d)
Pakistan
9.
යූ ටියුබ් අවකාශයේ වැඩිම ග්‍රාහකයන් ගනනක් ඉන්න නාලිකාව කුමක්ද
a)
Chanux bro
b)
Mr benan
c)
T series
d)
Ape amma
10.
ගසා තීරය පිහිටා ඇත්තේ
a)
Sri lanka - india අතර
b)
අරාබිය - iraq අතර
c)
Ishrayel - පලස්තීන අතර
d)
Australia - new zealand අතර
Reset
