Free Printable Worksheets
Font size
More settings
මේ අතරින් "භය" නිරූපණය වන සිද්දීන් වන්නේ,
සොරෙකු නිවසට පැමිණි අවස්තාවක්.
පාළු නිවසක් තුළට ඇතුල් වූ මොහොතක්.
තම මිතුරා හදිස්සියේ ම රෝගාතුර වී ඇද වැටුනු මොහොතක්.
එක්වරම මට තෑග්ගක් ලැබී තම මිතුරා සමග බෙදා ගැනීමට වූ මොහොතක්.
ශාන්තිකර්මයක් සිදු කරණ මොහොතක "භය" ඇතිවිය නොහැකිවේ.
වැරදී.
හරි.