Free Printable Worksheets
Font size
More settings
අතේ ඇඟිලි පිළිවෙලින් නම් කරන්න.
අපගේ අත්ල පුරා ඇට කැබලි කීයද ?
සහ ඇඟිලි වල ඇට කැබලි පිහිටා ඇති ආකාරය ලියාදක්වන්න.
මහපටැඟිල්ල භාවිතා කරමින් අපි පහසුවෙන් කරන කාර්යයන් 5 ලියන්න .
ප්‍රාණවාචී යනු කුමක්ද ? එයට උදාහරණ 5 ක් ලියන්න .
අප්‍රාණවාචී නාමපද යනු කුමක්ද? එයට උදාහරණ 5 ක් ලියන්න.
View all
5 questions
Sinhala revision 3
Worksheet
•
5th Grade