NEW
Font size
WorksheetsENV 2
Total questions: 35
Worksheet time: 18mins
රාමසන් උත්සවය සමරන ආගමිකයන්ගේ සංකේතය ඇතුළත් පිළිතුර වනුයේ
පාංශු ජීවියෙකු නොවන්නේ
කුහුඹුවා
පළගැටියා
වේයා
ඇස මුල් කරගෙන පමණක් තොරතුරු ලබාදෙන මාධ්‍යයක් වන්නේ
දුරකථනය
තැපැල්පත
රූපවාහිනිය
පහත සදහන් උපකරණ අතරින් ධීවර කර්මාන්තයට අයත් නොවන්නේ
මද්දලය
කෙමන
කරක්ගෙඩිය
ක්‍රීඩාවක යෙදුන විට වඩාත් වැදගත් වන්නේ
නීතිගරුක බව
ජයග්‍රහනය
ප්‍රචන්ඩත්වය
7. සතුන්ගෙන් යැපෙන ශාකයක් නොවන්නේ
කදුලැස්ස
නිල්මොනරැස්ස
මදුරුතලා
අවුරුද්දකට එකවරක් ගෙඩි හටගන්නා පලටුරක් වන්නේ -
කජු
අන්නාසි
අඹ
විදුලි බල්බයේ සූත්‍රිකාව සැදීමට ගන්නා ලෝහය වන්නෙ
රිදී
ටංස්ටන්
තඹ
එළබටු මලේ පාට වන්නේ
රතු
දම්
නිල්
. “පින්මද පුතුන් සියයක් ලදුවත් නිසරු” යන කවිය අයත් ග්‍රන්ථය වන්නේ
සිරිත් මල්දම
සුභාෂිතය
ලෝවැඩ සඟරාව
හබල පෙති සෑදීමට ගන්නා ධාන්‍ය වර්ගය වන්නේ
තල
වී
කුරක්කන්
විටමින් අඩංගු ආහාරයක් වන්නේ
මුං
කඩල
දොඩම්
. අපේ රටේ ජාතික ගීය රචනා කර ඇත්තේ
එස්. මහින්ද හිමි
ආනන්ද සමරකෝන් මහතා
පී.බී. අල්විස් පෙරේරා මහතා
. ශ්‍රී ලංකාවේ ජාතික පුෂ්පය වන්නේ
නෙළුම්
ඕලු
මානෙල්
. කිණිහිර යොදාගනු ලබන කර්මාන්තය වන්නේ
පතල් කර්මාන්තය
වඩු කර්මාන්තය
කම්මල් කර්මාන්තය
. ප්‍රෝටීන් අඩංගු අහාරයක් වන්නේ
දෙල්
මාළු
ගොටුකොළ
. පහත දෑ අතරින් ජලයේ ගිලෙන දෙයක් නොවන්නේ
සීනි
අයිස් කැට
ලුණු
. මගේ රට කවි පංතිය රචනා කර ඇත්තේ
- පී.බී. අල්විස් පෙරේරා මහතා
එස්. මහින්ද හිමි
ආනන්ද සමරකෝන් මහතා
. පොළවේ තිබෙන කොළ රොඩු මත බිත්තර දමන පක්ෂියකු වන්නේ
- බිම් බස්සා
බළල්සේරුවා
වවුලා
පක්ෂියෙකු ගුවන්ගත වන විට ඔහුගේ වේගය අඩු වැඩි කර ගැනීමට අවශ්‍යවන ශරීර කොටස වන්නේ
පෙදය
පිහාටු
පියාපත්
දිගටි හැඩ ඇති බීජයක් නොවන්නේ
කොහොඹ
කොස්
සෝයා
පහත සතුන් අතරින් ලේ උරා බොන සතෙකු වන්නේ
කූඩැල්ලා
ගෝනුස්සා
සිකනලා
පහත සතුන් අතුරෙන් සර්ව භක්ෂකයකු නොවන්නේ
තල්මසා
කැස්බෑවා
වලිකුකුළා
පහත සතුන් අතරින් පරවියාගේ රූපය කුමක්ද?
කඩදාසි කොළ සිහින්ව ඉරා කරනු ලබන නිර්මාණ හදුන්වනු ලබන්නේ
ප්‍රකාශන චිත්‍ර නමිනි
රේඛා චිත්‍ර නමිනි
කොලාජ් චිත්‍ර නමිනි
. “මගේ හිතේ සැනසීම මගෙ යහළුවන්ට දැනේවා!” මෙය සිත් පහන් කිරීමේ ක්‍රියාකාරකමේ කුමන කොටසට අයත්ද? පියවර 2 - පියවර 3 - පියවර 4
පියවර 2
පියවර 3
පියවර 4
විටමින් ගුණය වැඩියෙන්ම අඩංගු පලතුරකි
පේර
තක්කාලි
දොඩම්
. මෙම මැස්ම හදුන්වනු ලබන නම කුමක්ද?
බ්ලැන්කට් මැස්ම
දම්වැල් මැස්ම
කතිර මැස්ම
. වඩු කුරුල්ලා තම කූඩුවට ආලෝකය ගැනීමට එහෙ රදවන සතා වන්නේ
මෙරුවා
කණ මැදිරියා
බත්කූරා
ඉස්සෝ ව්‍යංජනය සෑදීමේදි එහි උෂ්ණාධික බව අඩු කිරීමට එකතු කරන ශාක පත්‍ර විශේෂය වනුයේ
කතුරු මුරුංගා
මුරුංගා
රම්පේ
පහත සදහන් ශ්‍රේෂ්ඨ පුද්ගලයින් අතරින් සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මහතාගේ රූපය තෝරන්න
පැරණි කාලයේ වී ගබඩා කර තැබුවේ මේ අතරින් කුමකින්ද?
ලාභ
බිස්ස
කුරණිය
පිටගැස්ම වළක්වා ගැනීමට අත් බෙහෙතක් ලෙස භාවිතා කළ හැකි ඖෂධයකි
රණවරා
වෙනිවැල්ගැට
කහ
පහත රූප අතරින් මුස්ලිම් ජනතාව දැක්වෙන රූපය තෝරන්න
පහත සතුන් අතරින් ලේ උරා බොන සතෙකු වන්නේ
ගෝනුස්සා
සිකනලා
කූඩැල්ලා
