wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

මහනුවර රාජධානි ආරම්භය

Total questions: 9

Worksheet time: 5mins

Name
Class
Date
1.

මහනුවර රාජධනිය හැඳින්වූ තවත් නමක් නොවන්නේ

a)

කන්දෙ නුවර

b)

උඩරට රාජධානිය

c)

සෙංකඩගල නුවර

d)

වන්නි රාජධානිය

2.

"මහනුවර රාජධානියට මහාවාලුකා නදියෙන් ආරක්ෂාව ලැබුනි." මෙම ප්‍රකාශය

a)

වැරදිය

b)

නිවැරදිය

3.

මහනුවර රාජධානියේ පලමු රජු වන්නේ,

a)

6වන පරාක්‍රමබාහු රජු

b)

1වන විමලධර්මසූරිය රජු

c)

සේනාසම්මත වික්‍රමබාහු රජු

d)

දොන් පිලිප්

4.

සේනාසම්මත වික්‍රමබාහු රජුගේ අනුප්‍රාප්තිකයා වන්නේ,

a)

කරල්ලියැද්දේ බණ්ඩාර

b)

ජයවීර බණ්ඩාර

c)

දොන් ජුවාන්

d)

1වන විජයබාහු

5.

"සීතාවකින් එල්ල වූ තර්ජන නිසා පෘතුගීසීන් සමග හිතවත් වූයේ ජයවීර බණ්ඩාර රජුය." මෙම ප්‍රකාශය,

a)

වැරදිය

b)

නිවැරදිය

6.

සීතාවක 1වන රාජසිංහ රජු උඩරට ආක්‍රමණය කලේ කිනම් උඩරට ප්‍රභූවරයාගේ උපකාර ඇතිවද?

a)

ජයවීර බණ්ඩාර

b)

වීරසුන්දර බණ්ඩාර

c)

කොනප්පු බණ්ඩාර

d)

දොන් පිලිප්

7.

"කරල්ලියැද්දේ බණ්ඩාරගේ දියණිය වූයේ අනුලා කුමරියයි."මෙම ප්‍රකාශය,

a)

නිවැරදිය

b)

වැරදිය

8.

උඩරට පෘතුගීසි රූකඩ රජු වූයේ,

a)

ජයවීර බණ්ඩාර

b)

යමසිංහ බණ්ඩාර

c)

කොනප්පු බණ්ඩාර

d)

වීරසුන්දර බණ්ඩාර

9.

1වන විමලධර්මසූරිය ලෙස රජ වන්නේ

a)

කරල්ලියැද්දේ බණ්ඩාර

b)

වීරසුන්දර බණ්ඩාර

c)

කොනප්පු බණ්ඩාර

d)

ජයවීර බණ්ඩාර