wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Youth of Our Lady Of Fatima

Total questions: 20

Worksheet time: 3mins

Name
Class
Date
1.

රූපවාහිනිය නිපදවූයේ කවුද?

a)

ඇලෙක්සැන්ඩර් ග්‍රැහැම් බෙල්

b)

අනිර රණසිංහ

c)

ජෝන් ලොගී බෙයාර්ඩ්

d)

තෝමස් අල්වා එඩිසන්

2.

When is the world coconut day?

a)

සැප්තැම්බර් 2

b)

ජනවාරි 2

c)

ජුනි 2

d)

දෙසැම්බර් 2

3.

මේ අතරින් අපේ පල්ලියට වඩාත් සමීප වාසගම වනුයේ?

a)

පෙරේරා

b)

රණසිංහ

c)

විජේසිංහ

d)

ගුණසේකර

4.

වර්තමාන සෞඛ්‍ය අමාත්‍ය කවුද?

a)

පවිත්‍රා වන්නිආරච්චි

b)

රමිත් රඹුක්වැල්ල

c)

කෙහෙළිය රඹුක්වැල්ල

d)

මෛත්‍රීපාල සිරිසේන

5.

මේ අතරින් හොඳටම ජෝතිය ඇන්දුවේ කවුද?

a)

ටානියා

b)

චරිත්

c)

අස්විද

d)

තරින්දි

6.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ හොඳම මෝටර් රථ ධාවන ශිල්පියා කවුද?

a)

ඩිලන්ත මාලගමුව

b)

ආනන්ද වෙඩිසිංහ

c)

ආනන්ද විජේසිංහ

d)

අශාන් සිල්වා

7.

Facebook සොයාගත් වර්ශය කුමක්ද?

a)

2007

b)

2002

c)

2004

d)

2006

8.

මේ අතරින් වර්තමානයේ හර්කියුලිස් චරිතයට වඩාත් සාධාරණයක් ඉෂ්ට කලේ කවුද ?

a)

තිසුම් පෙරේරා

b)

මල්ශා අතුකෝරළ

c)

අනිර රණසිංහ

d)

තිලින්ද තෙන්නකෝන්

9.

මරියතුමියගේ මවගේ උපන්දිනය කවදාද?

a)

දෙසැම්බර් 8

b)

සැප්තැම්බර් 8

c)

අගෝස්තු 8

d)

අප්‍රේල් 8

10.

මේ අතරින් සිංහයාට බය වුණේ කවුද?

a)

Ranvi Fernando

b)

Charith Shehan

c)

Mayura Perera

d)

Dilina Dias

11.

ශ්‍රී ලංකාවේ ජනගහනය කොපමණද ?

a)

මිලියන 20

b)

මිලියන 22

c)

කෝටි 20

d)

ලක්ෂ 22

12.

"තිස්ස තිස්ස මෙහි එනු" කිව්වේ කවුද?

a)

මෛත්‍රීපාල සිරිසේන

b)

මහින්ද රාජපක්ෂ

c)

ගෝඨාභය රාජපක්ෂ

d)

මිහිඳු මහ රහතන් වහන්සේ

13.

ත්‍රපීසියමට පාද කීයද?

a)

පාද 4 යි

b)

පාද 6 යි

c)

පාද 2 යි

d)

පාද 3 යි

14.

නූතන වෛද්‍ය විද්‍යාවේ පියා කවුද?

a)

ඈන් නිශාරා

b)

හිපොක්‍රටීස්

c)

රවිත් හෙට්ටිආරච්චි

d)

සොක්‍රටීස්

15.

ලෝකයේ පැරණිම ජාතික කොඩිය අයත් රට කුමක්ද?

a)

බුරුමය

b)

එංගලන්තය

c)

ඇමරිකාව

d)

චීනය

16.

ශ්‍රී ලංකාවේ ජාතික පක්ෂියා කවුද ?

a)

පොර කුකුළා

b)

වළි කුකුළා

c)

ගම් කුකුළා

d)

ඇටි කුකුළා

17.

ආවර්තිතා වගුවේ 7 වෙනි මූලද්‍රව්‍යය කුමක්ද ?

a)

නයිට්‍රජන්

b)

සෝඩියම්

c)

කාබන්

d)

ඔක්සිජන්

18.

Carbon negative රට කුමක්ද ?

a)

ඉන්දියාව

b)

භූතානය

c)

ග්‍රීන්ලන්තය

d)

ඇන්ටාක්ටිකාව

19.

ලෝකයේ ජල ප්‍රතිශතය කොපමණද?

a)

70%

b)

30%

c)

17%

d)

63%

20.

අන්තර්ජාල පහසුකම් දුර්වලම රට කුමක්ද?

a)

ඉන්දියාව

b)

ශ්‍රී ලංකාව

c)

සෝමාලියාව

d)

යුගොස්ලෝවැකියාව