WorksheetsQuiz ගුරු - Commerce
Total questions: 15
Worksheet time: 13mins
පහත සදහන් ප්‍රකාශ අතරින් මිනිස් අවශ්‍යතා සදහා පමණක් නිදසුන් දැක්වෙන්නේ
ආහාර, පාසල, නිවාස
සෞඛ්‍ය, නිවාස, අන්තර්ජාලය
සන්නිවේදනය, ආහාර, නිවාස
ආහාර, නිවාස, නිල ඇදුම්
වුවමනාවක් යන්න නිර්වචනය කර ඇත්තේ,
මිනිසා විසින් අනිවර්‍යෙන්ම සපුරාගතයුතු තත්ත්වයකි
මිනිස් අවශ්‍යතා සපුරාගනු ලබන විවිධ ස්වරූප වේ.
තේරුම්ගත හැකි ආකාරයට සරල වූවකි
නිර්මාණය කල නොහැකි තත්ත්වයකි
උක්කු බණ්ඩා තම උදෑසන ආහාරය සදහා පාසලේ ආපන ශාලාවෙන් කඩල හා කිරි පැකට් එකක් පානය කරයි. උක්කු බණ්ඩාගේ අවශ්‍යතාවය හා වුවමනාව අනුපිළිවෙන් දැක්වෙන්නේ,
ආහාර - කඩල, කිරි
අධ්‍යාපනය - පාසල
කඩල, කිරි - ආහාර
පාසල - අධ්‍යාපනය
අදීෂ පෞද්ගලීක රක්ෂණ සමාගමක් ආරම්භ කරයි. මෙම නිෂ්පාදිතය අයත් වන්නේ,
ප්‍රාථමීක නිෂ්පාදිතයට
ද්වීතීක නිෂ්පාදිතයට
තෘතීක නිෂ්පාදියට
බැංකු, රක්ෂණ, තොග හා සිල්ලර
සේවාවල ලක්ෂණයක් නොවන්නේ,
ගබඩා කළ හැකි වීම
සපයන්නා අනුව ගුණත්වය වෙනස්වීම
අදෘෂ්‍යමය වීම
එක් වරක් භාවිතයෙන් අවසන් වීම
භාණ්ඩ හා සේවා වල වෙනස හදුනාගත හැක්කේ,
මිල මතය
ඉල්ලුම මතය
සැපයුම මතය
ස්පෘශ්‍යතාවය මතය
නිෂ්පාදන සාධක යනුවෙන් අදහස් කරන්නේ කුමක් ද?
කරණය කරන ශිලිපීය ක්‍රමයයි
ප්‍රාග්ධන සූක්ෂම හා ශ්‍රම සූක්ෂම ශිල්පීය ක්‍රමයයි
භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, ගොඩනැගිලියි
නිෂ්පාදනය සදහා යොදාගන්නා විවිධ සම්පත්
ව්‍යවසාය නිෂ්පාදන සාධකයට අයත් වන්නේ,
මුදල්, යන්ත්‍ර
ඉඩම්, ස්වභාවික සම්පත්
සේවකයන්, කළමණාකරුවන්
අයිතිකරුවන්, සංවිධානය කරන්නන්
ව්‍යවසායකයෙකුගේ ප්‍රධානම කාර්ය වන්නේ
භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධන වැනි නිෂ්පාදන සාධක සංයෝග කර ව්‍යාපාර කටයුත්තක් පවත්වගෙන යාම.
මිනිස් අවශ්‍යතා හා වුවමනා තෘප්තිමත් කිරීම සදහා නව්‍යතා සම්පාදනය කිරම.
ව්‍යාපාර කළමණාකරණ කටයුතු වලට සහභාගී වීම
ආයෝජන ක්‍රියාවලියට දායකවීම
නිෂ්පාදන ක්‍රියාවලියට ආධාර කරගැනීම සදහා මිනිසා විසින් නිර්මානය කර ඇති දෑ..
ශ්‍රමය වේ
භාණ්ඩ වේ
ප්‍රාග්ධනය වේ
භූමිය වේ
ප්‍රජාව විසින් ද ව්‍යාපාර වෙත ඇල්මක් දක්වයි. එහි මූලික අරමුණ වන්නේ,
ප්‍රමාණවත් ලාභයක් උපයා ඇද්ද යන්න දැනගැනීමට
කළමණාකරණ කටයුතු සාර්ථක ව් ඇත්ද යන්න දැන ගැනීමට
රජයට ලැබිය යුතු බදු ආදායම් නිසි ලෙස ගෙවන්නේ ද යන්න දැන ගැනීමට
සමාජයට වන සේවාව පිළිබද ව අවධානය යොමු කිරීම
රජයක් විසින් ව්‍යාපාර කෙරෙහි ඇල්මක් දැක්වීමේ මූලික අරමුණ වන්නේ,
සමාජයට ව්‍යාපාරයෙන් වන සේවාව පිළිබදව අවධානය යොමු කිරීම
පාරිභෝගිකයන් සුරක්ෂිත වන ආකාරයට ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ ද දැන ගැනීම
කළමණාකරණ තීරණ ක්‍රියාත්මක කළ හැකි ද යන්න විමසීම
කළමනාකරණ කටයුතු සාර්ථක වී ඇද්ද යන්න විමසීම
ව්‍යාපාරයක මූලික පදනම බිහි වූයේ
භාණ්ඩ හුවමාරු ක්‍රමය තුළිනි
මුදල් භාවිතය මගිනි
වෙළදාම තුළිනි
ඉලෙක්ට්‍රොනික වානිජ්‍ය තුළිනි
ඓතිහාසික විකාශනය අනුව ව්‍යාපාර සංවර්ධනයේ මුල් අධියර ලෙස සැලකිය හැක්කේ,
තාක්ෂණීක දියුණුවයි
භාණ්ඩ හුවමාරු ක්‍රමයයි
ජනගහන වර්ධනයයි
මිනිස් වුවමනා සංකීර්ණ වීමයි
භාණ්ඩ හා සේවා සදහා මිල ගෙවීමේ දී භාවිතා කරන මාධ්‍යය හැදින්වෙන්නේ..
වටිනාකම ලෙසය
හුවමාරුව ලෙසය
මුදල් ලෙසය
වෙළදාම ලෙසය
