NEW
Font size
WorksheetsGrade 5 Online Test
Total questions: 20
Worksheet time: 40mins
අනිද්දා ඉරිදා දවසක් නම් පෙරේදා කවදා ද ?
බදාදා
අගහරුවාදා
සිකුරාදා
හෙට සදුදා දවසකි. පෙරේදා මට හමුවූ කුමාර පෙරේදා කොළඹ ගිය බව කීවේය. ඔහු කොළඹ ගියේ කවදාද ?
සිකුරාදා
බ්‍රහස්පතින්දා
බදාදා
මීටර් 100 දිවීම සදහා
කමල් තප්පර 15 ක්ද
නිමල් තප්පර 11 ක්ද
සුනිල් තප්පර 16 ක්ද
අමර තප්පර 12 ක්ද
ගත්තේය. කමල්ට තරගයේ පළමුවැනියා වීමට තව තප්පර කීයක් අඩුවෙන් දිවිය යුතුද ?
තප්පර 4
තප්පර 5
තප්පර 2
පහත වෙලාවන් අතරින් ඔරලෝසුවේ කටු අතර කෝණය සෘජුකෝණයට වඩා අඩු වන්නේ ,
8.20
12.15
2.30
එක සමාන ඉලක්කම් දෙකක් පමණක් භාවිතා කර ලිවිය හැකි සංඛ්‍යා ගණන කීයද ?
11
10
9
1 සිට 15 තෙක් ඇති ඔත්තේ සහ ඉරට්ටේ සංඛ්‍යාවල එකතුව කීයද ?
110
120
90
වතුර ලීටර් 25 ක් අල්ලන භාජනයකට ලීටර් 4 හා ලීටර් 5 භාජන දෙකෙන් වතුර පුරවයි. වැඩිම වාර ගණනක් දමා ඇත්තේ කුමන භාජනයෙන්ද ?
ලීටර 4 භාජනයෙන්
ලීටර 5 භාජනයෙන්
කිව නොහැක
වතුර ලීටර් 20 ක් අල්ලන භාජනයකට අයියා ලීටර් 3 ක් දමනවිට නංගී ලීටර් 2 ක් ඉවතට ගනීනම් භාජනය පිරවීමට අයියා වතුර දැමිය යුතු වාර ගණන කීයද ?
20
18
19
මම ගණනක් සිතුවෙමි. එය තුනෙන් ගුණකර හතරක් එකතු කළ විට පිළිතුර 25 යි. මා සිතුවේ කීයද ?
8
9
7
20 ත් 50 ත් අතර 4 සහ 6 යන සංඛ්‍යා දෙකෙන්ම පමණක් බෙදෙන සංඛ්‍යා ගණන කීයද ?
2
3
4
පැත්තක් 10cm වූ ලොකු ත්‍රිකෝණයකින් පැත්තක් 2cm වූ කුඩා ත්‍රිකෝණ කීයක් කපා ගත හැකිද ?
50
5
25
බෝල තුනක් හා පැන්සල් 2 ක මිල රු.75 ක් වේ. බෝලයක හා පැන්සලක මිල රු.35 කි. එසේ නම් බෝලයක මිල කීයද ?
රු.12
රු.18
රු.15
ඝනකයකින් කපා ගත හැකි කුඩා ඝනක කැට ගණන දැක්වෙන පිළිතුර තෝරන්න.
27
36
24
තාත්තාගේ වයස පුතාගෙ වයස මෙන් තුන්ගුණයට තුනක් වැඩිය. දෙදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 55 කි. තාත්තාගේ වයස කීයද ?
39
42
52
අයියා ඉපදුන දවසේ මල්ලී බොහෝ හැඩූ බව අම්මා කීවාය.
මෙම කියමන,
විය හැකිය
කිව නොහැකිය
විය නොහැකිය
ගසක උඩ අත්තේ මෙන් දෙගුණයක් යට අත්තේ කුරුල්ලෝ සිටිති. යටින් 5 ක් උඩට ගියොත් අතු දෙකේම කුරුල්ලන් ගණන සමාන වේ. ගසේ සිටින කුරුල්ලන් ගණන කීයද ?
30
42
28
පොතක් ගන්නා මිලට පෑන් දෙකක් ගත හැක.පෑනක් ගන්නා මිලට පැන්සල් තුනක් ගත හැකිය.එසේනම් පොතක් ගන්නා මිලට ගත හැකි පැන්සල් ගණන කීයද ?
4
12
6
වතුර ටැංකියක පිරෙන්නට එක් නළයකින් විනාඩි 3 ක්ද අනෙක් නළයට විනාඩි 6 ක්ද ගත වේ. නළ දෙකම එකවර ඇරියහොත් ටැංකිය පිරෙන්නට ගතවන කාලය කොපමණද ?
විනාඩි 4
විනාඩි 1
විනාඩි 2
2020.1.1 බදාදා නම් එම වසරේ බ්‍රහස්පතින්දා දවස් ගණන කීයද ?
52
53
54
බැට් එකක් ගන්නා මිලට බෝල තුනක් ගත හැකි අතර තවත් රු.20 ක් ඉතිරි වේ. බැට් එකක් රු.500 ක් නම් බෝලයක මිල කීයද ?
රු.145
රු.160
රු.165
