NEW
Font size
WorksheetssCHOLARSHIP gRADE 5 10 - 2
Total questions: 40
Worksheet time: 20mins
1. මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න.
මුලින් දී ඇති රූපයට සමාන රූපය තෝරන්න
එක් කාණ්ඩයකට අයත් රූප ඇති කොටුව තෝරන්න.
එක් කාණ්ඩයකට අයත් රූප ඇති කොටුව තෝරන්න.
අන්තර් සම්බන්ධතාවක් දැකිය නොහැකි කොටුව තෝරන්න.
1. අන්තර් සම්බන්ධතාවක් දැකිය නොහැකි කොටුව තෝරන්න.
සුළඟ සිඹින්නේ
ශ්‍රී පාදය
මගේ පුතා
මුහුණ
සුළඟ හමා එන්නේ
නිවස දෙසින්
සමනල කන්ද දෙසින්
පුතා දෙසින්
“ගහෙන් වැටුණු මිනිහට ගොනා ඇන්නා වගේ” යන යෙදුමෙන් අදහස් වන්නේ
මිනිහෙක් ගහෙන් වැටුණු විට ගොනෙක් ඇනීම
මිනිහා ගොනා ට ඇනීම
කරදර පිට කරදර පැමිණීම
තේ කෝප්පයක් පිළියෙළ කිරීමේ ක්‍රියාකාරකමට අදාළ රූප රාමු පහත දැක්වේ. සිදුවීමේ පිළිවෙල අනුව රූප පෙළගැස්විය යුතු අනුපිළිවෙළ තෝරන්න.
ABCDE
CEBAD
DABEC
මෙම සංවාදය කියවා බලන්න. එහි පියවර නිවැරදි අනුපිළිවෙළින් දැක්වෙන පිළිතුර තෝරන්න..
A -නෑ දුවේ කෑම හදන්න මට අක්කා උදවු කළා/
B - ඔය කොස් ගෙඩිය මම කඩා ගත්තේ අලුත් ගහෙන්
/c - අම්මේ අද කෑම හරිම රසයි. විශේෂයෙන් කොස් මැල්ලුම/
D - එහෙනම් මම හෙට උදව් වෙන්නම්
/ E - අම්මා ගොඩක් මහන්සි වෙලා.
ABCDE
CBEAD
DABEC
සංඛ්‍යා යොදා ඇති රටා හඳුනාගෙන හිස්තැනට ගැළපෙන රූපය තෝරන්න.
68
79
37
සංඛ්‍යා යොදා ඇති රටා හඳුනාගෙන හිස්තැනට ගැළපෙන රූපය තෝරන්න.
35
50
10
රටාව හඳුනාගෙන ඊළඟට ආ යුතු රූපය තෝරන්න.
1. රූපයෙහි දැක්වෙන පරිදි ත්තාකාර කඩදාසිය දෙවරක් නමා 2 වන රූපයෙහි දැක්වෙන පරිදි කඩ ඉරි දිගේ කපා වෙන් කළවිට ලැබෙන හැඩ වන්නේ
මල්ලක ඇති බොත්තම් වලින් 4 ක් හැර ඉතිරිවා සුදු ය. 4ක් හැර ඉතිරිවා කහ ය. 4 ක් හැර ඉතිරිවා රතු ය.මල්ලේ ඇති බොත්තම් ගණන කීයද?
6
12
4
පහත දැක්වෙන්නේ පෙට්ටි තුනක් එක මත තබා ඇති ආකාරයයි. ඒ දෙස ඉහළින් බැලූ විට පෙනෙන ආකාරය නිවැරදිව දැක්වෙන පිළිතුර කුමක්ද?
මා ළඟ අඹ ගෙඩි 25 ක් තිබෙනවා යැයි පළමු වෙළෙන්ඳා කීවේය. ඒ වාගේ දෙගුණයක් මා ළඟ තිබෙනවා යැයි දෙවෙනි වෙළෙන්ඳා කීවේය. . ඔය දෙන්නා ළඟම තිබෙනවා වගේ සිවුගුණයක් මා ළඟ තිබෙනවා යැයි තෙවෙනි වෙළෙන්ඳා කීවේය. මේ තිදෙනාම ළඟ ඇති අඹ ගෙඩි ගණන කීයද?
75
300
375
පැයට කි.මී. 30 ක ඒකාකාර වේගයකින් මෝටර් රථයක් ගමන් කරයි. පෙ.ව්. 6.25 ට ගමන් ඇරඹූ මෝටර් රථය ගමන නිම කළේ පෙ.ව. 8.55 ට නම් මෝරර් රථය ගමන කළ දුර කොපමණද?
45 km
75 km
60 km
ෂෙහාරාගේ වයස නෙහාරාගේ වයසින් බාගයකි. නෙහාරාගේ වයස පබෝධාගේ වයසෙන් බාගයකි.
තිදෙනාගේම වයස්වල එකතුව අවුරුදු 70 ක් නම් නෙහාරාගේ වයස කීයද?
අවු. 18
අවු. 32
අවු.20
20 සියවසෙහි 6 වන දශකයට අයත් වර්ෂයක් වනුයේ
1955 ය
2055 ය
2065 ය
දිල්මි, කමලා චමල් යන තිදෙනා පොඩිරත්න හා පොඩි මැණිකේගේ දරුවන්‍ය. කමලාගේ වැඩිමහල් සොයුරිය දිල්මීය. සුලෝචනා දිල්මී ගේ එකම දුවය. සුලෝචනා විමල්ට ඇමතිය යුතු නෑකම වන්නේ
මාමා
බාප්පා
මහප්පා
වෑන් රථයක සිටින පිරිමින් සංඛ්‍යාව ගැහැනුන් සංඛ්‍යාව මෙන් තුන් ගුණයකි. තවත් ගැහැනුන් 4 දෙනෙකු වෑන් රථයට නැගුණහොත් වෑන් රථයේ සිටින පිරිමින් සංඛ්‍යාව හා ගැහැනුන් සංඛ්‍යාව සමාන වේ. ඒ අනුව වෑන් රථයේ සිටින ගැහනුන් සංඛ්‍යාව වන්නේ
2
3
4
කිසියම් වසරක ඔක්තෝම්බර් මාසයට සෙනසුරාදා දින ඔඅහකි. පළමු සෙනසුරාදාට යෙදෙන දිනය 3 වෙයි. ඒ අනුව සෙනසුරාදා දිනවල එකතුවට (දින් පහේ සංඛ්‍යාවල එකතුව) තැබිය හැකි අගය වන්නේ ,
76
82
85
ඇපල් ගෙඩියක මිල අඹ ගෙඩියක මිල මෙන් තුන් ගුණයකි. අඹ ගෙඩියක මිලට පේර ගෙඩි 2 ක් ගත හැක. පේර ගෙඩියක මිල රු.8 නම් ඇපල් ගෙඩියක මිල කීයද?
රු. 48.00
රු. 56.00
රු.72.00
පෙරවරු 7.40 ට පිටත්වූ දුම් රියක් එක දුම් රිය පොළක මිනිත්තු 2 බැගින් දුම්‍රිය පොළවල් 8 කද, යාන්ත්‍රික දෝෂයක් නිසා අතර මග මිනිත්තු 10 ක් ද නවතා එදිනම පස්වරු 2.02 ට ගමන අවසන් කළේය. දුම්‍රිය අතර මග නොනවත්වා ගමන් කළේ නම් දුම්‍රිය ගමනට ගතවන කාලය කෙතෙක්ද?
පැය 4 මි 56
පැය 5 මි 12
පැය 5 මි 56
එක්තරා කම්බියකින් පැත්තක දිග 5 cm වූ සම චතුරස්‍රයක් සාදන ලදි. එම කම්බියට දිගින් සමාන වූ තවත් කම්බියකින් දිග 6cm ක් වූ ඍජුකෝනාස්‍රයක් සාදන ලදි. මෙමෙ ඍජුකෝනාස්‍රයේ පළල කොතෙක්ද?
8CM
6CM
4CM
A තරාදියේ දෙපැත්තේ තැටිවල දමා ඇති බර ප්‍රමාණයන් සමාන වෙයි ඒ අනුව Bතරාදියේ දෙපැත්ත සමාන වීමට ? ඇති තැනට යෙදිය යුතු දෙය තෝරන්න
මෙහි දැක්වෙන රූප අතරින් සමමිතික රේඛා එකකට වැඩි ගණනක් ඇත්තේ
C හා D රූපවල
D රූපයේ පමණි
A හා B රූපවල
උත්තමාචාර පෙළපාලියක භ්හට සංඛ්‍යාව පෙළගැසෙන පිළිවෙළ සතියේ එක් එක් දවස අනුව වෙනස් වේ. එම සංඛ්‍යාව පහත දැක්වේ. මේ රටාව අනුව, සෙනසුරාදා දිනයේ භ්හටයන් කොපමණ සංඛ්‍යාවක් පෙළපාළියට සහභාගී වේ ද
17
21
29
එක ළඟ පිහිටි අවුරුදු පහක තිබිය හැකි උපරිම දින ගණන කීයද
1827
1825
1830
දොඩම්
පලතුරු
ඇපල්
1.
පෙරේදා අඟහරුවාදා දිනයකි. අද 13 වැනිදා ය. ලබන සතියේ අඟහරුවාදා දිනය කුමක්ද?
16 වැනිදා ය
18 වැනිදාය
20 වැනිදාය
1.
මෙමගින් කියවෙන්නේ දවසේ කුමන කාලයක් ගැනද?
උදය කාලය
දවල් කාලය
රාත්‍රී කාලය
මෙම කවියෙන් කියවෙන්නේ
සමන් පිච්ච මල ගැනය
පිට්ටනියක් ගැනය
අහස ගැනය
එම කඩයේ විකිණීමට තිබූ එක් භාණ්ඩයක මිල සටහන් කර තිබුණේ පහත පරිදිය. එහි අගය කොපමණද?
2425.05
2415.25
2410.50
ධීවරයා : මුහුද නම්, ක්‍රීඩකයා: ...............
පිත්ත
බෝලය
පිට්ටනිය
මුද්ද: ඇඟිල්ල නම්, මාලය: ..........................
හිස
ගෙල
අත
වැරදි අදහසක් ඇති පිළිතුර තෝරන්න
කරවිල එළවළුවකි. එය තිත්ත රසෙන් යුක්තය
අන්නාසි පලතුරකි. ඒවා පිටරටින් ගෙන්වයි
රම්පේ ශාකයකි. අහාර රසවත් කිරීමට යොදාගනියි
සිසුවෙකු කඩදාසි පටියක් ගෙන පහත සඳහන් ආකාරයට සලකුණු කර තිත් ඉර දිගේ කපා ගත්තේය. පහත සඳහන් රූප අතුරින්, එම කැබලිවලින් සෑදිය නොහැකි රූපය තෝරා යටින් ඉරක් අඳින්න
