NEW
Font size
S
M
L
XL
WorksheetsGrade 06 Quiz
Total questions: 10
Worksheet time: 6mins
Name
Class
Date
1.
අදාන උපක්‍රමයක් වන්නේ,
a)
සුපරීක්ශකය
b)
නාදකය
c)
මුද්‍රණ යන්ත්‍රය
d)
බහු මාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය
2.
පරිගනකයේ මොලය ලෙස හදුන්වයි,
a)
සස්ම්භාවී පිවිසුම් මතකය
b)
දෘඩ තැටිය
c)
මධ්‍ය සැකසුම් ඒකකය
d)
පද්ධති ඒකකය
3.
බාහිර ආචයන උපාංගයක් නොවන්නේ,
a)
Pen Drive
b)
CD
c)
DVD
d)
Hard Disk
4.
මෙම උපාංගය කුමක්ද?
a)
UPS
b)
USP
c)
RAM
d)
පද්ධති ඒකකය
5.
මෙම රූපය කුමක්ද?
a)
සුපරීක්ෂකය
b)
බහුමාධ්‍ය ප්‍රක්ෂේපන යන්ත්‍රය
c)
මූසිකය
d)
යතුරු පුවරුව
6.
ආදාන උපාංගයකි,
a)
b)
c)
d)
7.
3R ක්‍රමයට අයත් නොවන්නේ,
a)
Reuse
b)
Recycle
c)
Replay
d)
Reduce
8.
මෙම මෙහෙයුම් පද්ධතිය වන්නේ,
a)
Red Hat
b)
Linux
c)
Windows
d)
Mac OS
9.
දුරකතනවල ස්ථාපනය කරන මෙහෙයුම් පද්ධතියකි,
a)
b)
c)
d)
10.
පරිගනකයේ ලාක්ශනික ගුනාංගයක් නොවන්නේ,
a)
නිරවද්‍යතාව
b)
නියත බව
c)
විශ්වාස්‍යතාව
d)
අදාල බව
Reset
