Wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ශ්‍රී ලංකාව

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

ලංකා වොලිබෝල් සම්මේලනය පිහිටුවන්නේ කුමන වර්ෂයේදී ද?

a)

1947

b)

1877

c)

1951

d)

1743

2.

පිරිමි වලි කුකුලාගෙ දිග කොපමණ ද?

a)

70cm

b)

20cm

c)

52cm

d)

75cm

3.

වොලිබෝල් ක්‍රීඩාව මුල් කාලීනව හදුන්වා තිබෙන්නේ කුමන නමකින්ද?

a)

බිල්ටොනේට්

b)

වෙල්ටොනේට්

c)

නෙට්බෝල්

d)

මිල්ටොනේට්

4.

වොලිබෝල් ක්‍රීඩාවේ නිර්මාතෘවරයා ලෙස සලකනු ලබන්නේ කවුරුන්ද?

a)

විලියම් ජී මෝගන් මහතා

b)

හෙන්රි තොමස් මහතා

5.

කන්තාවන් සදහා ප්‍රථම වරට ජාතික තරගාවලියක් පවත්වා ඇත්තේ කුමන වසරේදීද?

a)

1857

b)

1937

c)

1957

d)

1777

6.

වලි කුකුලාගෙ පෙඳය කුමන පාටද ?

a)

නිල්

b)

කොල

c)

කහ

d)

රතු

7.

වලි කුකුළා කුමන පැහැයට ද උරුමකම් කියන්නේ ?

a)

රතු සහ කහ

b)

නිල් සහ කොල

c)

රතු සහ නිල්

d)

නිල් සහ කහ

8.

වළි කුකුළා ගේ උදරය කුමන පාටද ?

a)

කහ

b)

රතු

c)

නිල්

d)

දම්

9.

කවුරුන් විසින්ද මෙම ක්‍රීඩාවට වොලිබෝල් යන නම තබන ලද්දේ ?

a)

ඒ. පී . හල්ස්ටඩ් මහතා විසින්

b)

විලියම් මහතා විසින්

c)

හෙන්රි තෝමස් මහතා විසින්

10.

පිරිමි වලි කුකුලාගෙ බර කීයද

a)

3kg

b)

1kg

c)

1kg20g

d)

500g