Font size
WorksheetsICT MCQ
Total questions: 18
Worksheet time: 10mins
පහත දැක්වෙන ඒවා අතරින් පද්ධති වර්ගීකරණයක් වන්නේ කුමක්ද ?
විවෘත (Open) හා සංවෘත (Close)
විවෘත හා ව්‍යුහගත
සංවෘත (Close) හා දෙමුහුම් (Hybrid)
ස්වාභාවික ( Natural ) හා ව්‍යුහගත (Structured)
ජංගම දුරකථනයක කාර්ය බද්ධ නොවන (Non- Functional) අවශ්‍යතාවයක් හොඳින්ම විස්තර කෙරෙන්නේ පහත සඳහන් කවරක් මගින් ද ?
කෙටි පණිවිඩයක් යැවීම
බැටරිය සදහා අවුරුද්දක වගකීම් කාලයක් තිබීම
දුරකථන ඇමතුමක් ලබා දීම (Making)
සම්බන්ධ අයගේ ලේඛනයෙන් (Contact List ) අංකයක් තෝරා ගැනීම
පද්ධති සංවර්ධනය සඳහා ව්‍යුහගත පද්ධති විශ්ලේෂණය සහ සැලසුම්කරණය (SSADM) හා වස්තු නැඹුරු ක්‍රමවේදය (Object-Oriented ) භාවිතා කරයි. වස්තු නැඹුරු ක්‍රමවේදය වැඩි වශයෙන් භාවිතා වන්නේ,
පරිශීලක අවශ්‍යතා නිතර වෙනස් නොවන හා නිතර නඩත්තු කිරීම් අවශ්‍ය නොවන අවස්ථාවන්හි දී ය.
යම් රාමුවකට (Framework) අනුව පද්ධති ගොඩනගන ගොඩ නගන අවස්ථාවන්හි දී ය.
පරිශීලක අවශ්‍යතා නිතර වෙනස් වන හා නඩත්තු කිරීම් නිතර අවශ්‍ය අවස්ථාවන්හි දී ය
සෙමින් ධාවනය වන පද්ධතී නිර්මාණය සඳහාය.
G = X(Y + Z)(X + Y + Z) මෙම ප්‍රකාශය sop බවට පත්කල විට පිලිතුර වන්නේ
XY + XY + XYZ + XZ + XZY + XZ
F = (Y’+ X) . (Z’+ X) . (Z’+ Y’)
XY + XZ
XY.1 + XZ
ක්‍රමලේඛයක අභ්‍යන්තරික ක්‍රියාකාරීත්වය සලකා බැලෙන පරීක්ෂණ උපක්‍රමය ( Testing Strategy ) වන්නේ කවරක්ද?
කාල මංජුසා පරීක්ෂණය ( Black Box Testing)
ශ්වේත මංජුසා පරීක්ෂණය (White Box Testing )
අනුකලන පරීක්ෂණය( Intergration Testing )
ඒකක පරීක්ෂණය (Unit Testing )
විශේෂඥ පද්ධතියක් (Expert System) ලෙස සැලකීය හැක්කේ පහත සඳහන් කවරක් ද ?
සුව සේවාවක රෝග විනිශ්චය කිරීමේ පද්ධතියක්
ඉලෙක්ට්‍රොනික රුධිර පීඩන මාපකයක්
මයික්‍රෝවේව් උදුනක්
ස්වයංක්‍රීය පද්ධතියක් ලෙස ය
32 Bit ලිපින බස් සහිත සකසනයකට ප්‍රධාන මතකයෙන් කියවිය හැකි දත්ත ප්‍රමානය වන්නේ,
32 GB
8GB
4GB
64GB
ගුණාංගයක් සහිත XML කේතනයක් අඩංගු වන්නේ කුමන පිලිතුරේද,
<person gender='female'>
<Name>Kumara</name>
<person='female'>
<Name = Kumara </name>
Amazon.com වෙබ් අඩවිය අයත් වන්නේ,
C2G
B2B
B2C
G2B
නියෝජන තාක්ශනයේ ගුණාංගයක් නොවන්නේ,
ස්වයංක්‍රීයව කටයුතු කිරීමේ හැකියාව
අත්දැකීම් ග්‍රහණය කර නොගැනීම
අනෙකුත් නියෝජන මෘදුකාංග සමග කටයුතු කිරීම
අනුගත වීම
MAC ලිපිනයක අඩංගු බිටු ප්‍රමාණය නිවැරදිව දක්වා ඇත්තේ,
52
48
64
16
a ,b , c = 100,10,105 〰 d= max (a,b,c) 〰 print( d) මෙහි ප්‍රතිදානය වන්නේ
100,10,105
10,105
100
105
IP - 192.168.10.15 සහ උපජාල ආවරණය 255.255.255.192
ඉහත ලිපිනයට උපජාල කීයක් සම්බන්ධ කල හැකිද?
48
6
4
128
ප්‍රධාන මතකයේ පවත්නා ක්‍රියායනයක් අත්ත්‍ය මතකය වෙත ගෙනයාම හදුන්වන්නේ,
ඉල්ලුම් පිටු සෑදීම
ප්‍රතිහරනය
නියාමකරනය
අතුරු බෙදුම
ASCII කේතනයට අනුව නිරූපණය කළ හැකි උපරිම අක්ෂර ප්‍රමාණය වන්නේ,
(a)
EPROM එකකට උපදෙස් ලිවීමට භාවිතා කල හැකි ක්‍රමවේදය වන්නේ,
Burst of microwaves
Radio waves
Ultraviolet rays
infared
X=1
Y=100
WHILE (X < 100):
Y=Y-X
X=X+1
IF (x+y) < 90 :
BREAK
PRINT (Y)
ඉහත කේතයෙ පිලිතුර වන්නේ,
(a)
115 යන දශමය සංඛ්‍යාවට තුල්‍ය අශ්ටමය සංඛ්‍යාව වන්නේ,
1168
3648
1638
6528
