WorksheetsCivic Quiz මායා Semi Group
Total questions: 11
Worksheet time: 4mins
මේ අතරින් අපේ රටට පමණක් ආවේණික වන සත්වයෙක් වන්නේ ?
කැහි බෙල්ලා
සිංහයා
කළු මාම්බා
කොටියා
මේ අතරින් අප රටට පමණක් ආවේණික වදවී යන ශාකය කුමක් ද ?
බට දොඹ
කොස්
පඩු කරද
කොහොඹ
"කළු මාම්බා" අප රටට ආවේණික වේ . සත්‍ය ද අසත්‍ය ද
සත්‍ය
අසත්‍ය
මේ අතරින් අප රටට අභිමානයක් ගෙන දෙන වරාය කමක්ද ?
කොළඹ වරාය
ත්‍රිකුණාමල වරාය
හම්බන්තොාට වරාය
ගාල්ල වරාය
කටුවැල් බටු පලතුරකි.
සත්‍ය
අසත්‍ය
මේ අතරින් පන් භාණ්ඩ සාදන නගරය වන්නේ කුමක්ද ?
යාපනය
දුම්බර
පිළිමතලාව
තුල්හිරිය
අප රටට ආවේණික සර්පයා කවුරු ද?
පලා පොළගා
වැලි පොළගා
දාර පොළගා
මේ දැක්නවන අභිමාවයක් ගෙන දෙන කාරයේ නම කුමක් ද ?
වේගා
බොල්ට්
දේශීය නිෂ්පාදන කිරීමෙන් අපට ලැබෙන වාසියක් නොවෙයි
දේශීය දේ පිළිබදව ආඩම්බරයක් ඇති වීම
පිටරට යවන මුදල ඉතුරු නොවීම
උපරිම ලෙස පාවිච්චියට ගැනීම
පිටරට යවන මුදල ඉතුරු වීම
ලංකාවේ උසින් වැඩිම කුලුණ වන්නෙ ?
නෙලුම් කුලුන
අල්ටෙයාර් කුලුණ
ග්‍රෑන්ඩ් හයට් කුලුණ
එක් ගාලුමුවදොර කුලුණ
මේ අතරින ලංකාවේ ඇති ඛනිජ සම්පතක් වන්නේ ?
ආරනූල් මැණික
කුලු බඩු
පොල් ගස
බොරතෙල්
