wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

තනි පද සොයමු -

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

මඩෙහි උපන්

a)

ජලජ

b)

නිශාචර

c)

පංකජ

d)

අණ්ඩජ

2.

රාත්‍රී කාලයේ හැසිරෙන,

a)

නිශාචර

b)

දිවාචර

c)

ජලචර

d)

චර පුරුෂ

3.

බිත්තරයෙන් උපන්

a)

ඕපපාතික

b)

පංකජ

c)

ජලාබුජ

d)

අණ්ඩජ

4.

පොත්පත් රචනා කරනු ලබන්නා

a)

පාඨකයා

b)

ලේඛකයා

c)

සහෘදයා

d)

රසිකයා

5.

ජලයෙහි උපන්

a)

ජලජ

b)

නිශාචර

c)

ජලචර

d)

පංකජ

6.

සම කිරීමට නොහැකි

a)

සුසමාහිත

b)

සමාහිත

c)

අසමසම

d)

අමිල

7.

08 පාද රාශියක් ඇති

a)

අපා

b)

දෙපා

c)

සිවුපා

d)

බහුපා

8.

09 තුන්ලොවට ගුරු වූ

a)

මහා ගුරු

b)

තිලෝගුරු

c)

මහ ඇදුරු

d)

තිලෝනා

9.

10අභිබවා යා නොහැකි

a)

අසමසම

b)

උතුම්

c)

අනභිභවනීය

d)

ශ්‍රේෂ්ඨ

10.

07 .පාද රාශියක් ඇති

a)

සිවුපා

b)

අපා

c)

දෙපා

d)

බහුපා