wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

ENV Gr 4 - Paper 6

Total questions: 40

Worksheet time: 20mins

Name
Class
Date
1.
a)
b)
c)
2.

a)
b)
c)
3.

මෙම රූපය සම්පූර්ණ කිරීම සඳහා පහත දක්වා ඇති කොටස් අතරින් යොදාගත හැකි කොටස තෝරන්න.

a)
b)
c)
4.

a)
b)
c)
5.

කවියෙහි දැක්වෙන්නේ උදයේ හමන සුළඟ

a)

ශරීරය සනහාලන බවයි

b)

කුරුලු ගී නද පතුරවන බවයි

c)

මල් සුවඳ දසත පතුරවන බවයි

6.

1.

අලුයම සිදුවෙන නමුත් කවියෙහි නැති දෙයකි

a)

කුරුල ගීත පැතිරීම

b)

සුවඳවත් මල් පිපීම

c)

ළමයි පාසල වෙත යාම

7.

මෙම සංඛ්‍යා රටාවේ A & B සඳහාගැළපෙන සංඛ්‍යා පිළිවෙළින් මොනවාද?

a)

19 හා 15

b)

18 හා 14

c)

17 හා 13

8.

මෙම රටාවේ A සහ B සඳහා ගැළපෙන සංඛ්‍යා පිළිවෙළින් මොනවාද?

a)

14 හා 8

b)

11 හා 6

c)

12 හා 7

9.

“නවදහස් හයසිය අසූ එක” අග සිට මුලට ලියූ විට ලැබෙන සංඛ්‍යාව කුමක්ද?

a)

9681

b)

1689

c)

1869

10.

අඳුරු කර ඇති කොටසේ තිබිය හැකි සංඛ්‍යාව වන්නේ -

a)

18

b)

12

c)

20

11.

B කොටසේ පමණක් තිබිය හැකි සංඛ්‍යාව වන්නේ

a)

21

b)

25

c)

16

12.

බිස්කට් පෙට්ටි 28 ක් කඩේ සිට ගෙදරට ගෙන යාමට නාලකට සිදුවිය

පෙට්ටි 28 ක් කඩේ සිට ගෙදරට ගෙන යාමට නාලකට සිදුවිය. ඔහුට එකවර ගෙනයා හැක්කේ පෙට්ටි 5 කි. පෙට්ටි සියල්ලා ගෙන ඒමට යා යුතු අවම ගමන් වාර ගණන කීයද?

a)

6

b)

7

c)

5

13.

ගිරවෙක් මිනිත්තු 5 කට වරක්ද, මයිනෙක් මිනිත්තු 10 කට වරක්ද කෑ ගසයි. මෙම සතුන් දෙදෙනා මුලින්ම උදෑසන පෙ.ව. 6.00 ට කෑ ගැසුවේ නම් තෙවනුව එම සතුන් දෙදෙනාම එකවර කෑ ගසන්නේ

a)

පෙ.ව. 6.10

b)

පෙ.ව. 6.10

c)

පෙ.ව. 6.10

14.

අඳුරු කල කොටස මුළු රූපයෙන් කීයෙන් පංගුවක්ද?

a)

3/8

b)

1/4

c)

2/4

15.

1. මා ළඟ ඇති මුදල මෙන් දෙගුණයක් අයියා ළඟ ඇත. අප දෙදෙනා ළඟ ඇති මුදල රුපියල් 90 කි. අයියා ළඟ ඇති මුදල කීයද? රු. 50.00 / රු. 60.00 / රු. 45.00

a)

රු30.00/

b)

රු 60.00

c)

රු.45.00

16.

මා ළඟ ති මුදල කීයද?

a)

රු 60.00

b)

රු. 45.00

c)

රු 30.00

17.

ගාමිණි විදුහලේ පිරිමි ළමයින්ට ලැබුනු ලාංඡ්නය කුමක්ද?

a)
b)
c)
18.

රතු පාට ත්‍රිකෝණ සහිත ලාංඡන පැළඳ සිටියේ කවුද?

a)

ධර්මපාල විදුහලේ ගුරුවරු

b)

රාහුල විදුහලේ පිරිමි ළමයි

c)

රාහුල විදුහලේ ගැහැණු ළමයි

19.

තේ හැන්දකට අල්ලන දියර ප්‍රමාණය 5 ml කි. වරකට තේ හැඳි දෙක බැගින් දිනකට තුන් වරක් බෙහෙත් දෙන රෝගියෙකුට දින්ද් 5 කදී දෙන බෙහෙත් ප්‍රමාණය කොපමණද?

a)

120ml

b)

150ml

c)

180ml

20.

මෙහි දැක්වෙන්නේ පා පැදි කරුවෙකුගේ ගමන් මාර්ගයයි.1. පා පැදි කරුවා ආරම්භක ස්ථානයේ සිට හරහා වෙත ගමන් කර නැවතත් ආරම්භක ස්ථානයට ආවේ නම් ඔහු ගමන් කළ මුළු දුර කීයද?

a)

13km

b)

26 km

c)

24km

21.

සුබ පැතුම් පත් 30 ක් මිතුරන් අතරේ හුවමාරු කරගන්නා ලදි. මිතුරන් ගණන කීයද?

a)

5

b)

7

c)

9

22.

1. 2016 වර්ෂයේ ජනවාරි 01 වෙනිදා බදාදා දිනයක් නම් එම වර්ෂයේ දෙසැම්බර් 31 දවස කවදාද? බදාදා බ්‍රහස්පතින්දා සිකුරාදා

a)

බදාදා

b)

බ්‍රහස්පතින්දා

c)

සිකුරාදා

23.

අඹ ගෙඩියක මිල රු.25 කි. දොඩම් ගෙඩියක මිලා රු. 40 කි. අඹ සහ දොඩම් දෙවර්ගයම කිසියම් ගෙඩි සංඛ්‍යාවක් මිලදී ගැනීමට රු. 170.00 ක් වැය වූයේ නම්, මිලදී ගැනීමට හැකි වූ දොඩම් ගෙඩි ගණන කීයද

a)

2

b)

3

c)

4

24.

1. පන්තියක සිසුන් 30 කි. එහි පිරිමි ළමුන් සංඛ්‍යාව ගැහැණු ළමුන් සංඛ්‍යාවෙන් දෙගුණයකි. එසේ නම් පන්තියේ සිටින පිරිමි ළමුන් සංඛ්‍යාව කොපමණද?

a)

10

b)

20

c)

25

25.

රවුම තුළ ඇති වචනවල පාපිලි කීයක් සඳහන් වේද?

a)

7

b)

6

c)

8

26.

පහත දී ඇති රූප සටහන් දෙක අනුව A ප්‍රමාණයේ කාඩ්බෝඩ් කඩදාසියකින් කපාගත හැකි B ප්‍රමාණයේ කොටු වැඩිම ගණන කීයද

a)

32

b)

20

c)

21

27.

බෝලයක මිල කීයද?

a)

රු. 15.00

b)

රු. 10.00

c)

රු. 20.00

28.

බෝල 3 ක් හා පොත් 4 ක මිල කීයද?

a)

150.00

b)

125.oo

c)

140.00

29.

හිස් කොටුවට ගැලපෙන රූපය තෝරන්න්න.

a)
b)
c)
30.

කැරට් වගා කර ඇති ප්‍රමාණය අක්කර 2 ක් නම් ගෝවා වගා කල ප්‍රමාණය අක්කර කීයද

a)

අක්කර 2

b)

අක්කර 4

c)

අක්කර 6

31.

කැරට් වගා කර ඇති ප්‍රමාණය අක්කර 2 ක් නම් ගෝවා වගා කල ප්‍රමාණය අක්කර කීයද?

a)

අක්කර 2

b)

අක්කර 4

c)

අක්කර 6

32.

එළවළු වගා කර ඇති මුළු ඉඩම් ප්‍රමාණය කොපමණද?

a)

අක්කර 8

b)

අක්කර 12

c)

අක්කර 16

33.

කුඩයක මිල රු. 400 කි. එම මිලෙන් ¼ කි පැන්සල් පෙට්ටෙය. පැන්සල් පෙට්ටියේ මිල කීයද? රු.

a)

රු. 100.00

b)

රු. 200.00

c)

රු.300.00

34.

මෙහි ඇති සුකෝණාස්‍ර ගණන වන්නේ

a)

1

b)

8

c)

10

35.

ගුනපාල, ධනපාල ඤානපාල යන නම් ඉංග්‍රීසි අක්ෂර වලින් දක්වා ඇති පිළිතුර තෝරන්න

a)

DNAP,NAPC,CPNA

b)

KATD,PATD,RATD

c)

DNAP SATD,PATD,CPNA

36.
a)
b)
c)
37.

ඉහත රූප අතුරින් වැඩිම සමමිතික අක්ෂ ගණනක් ඇති රූපයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය වන්නේ .

a)

A

b)

D

c)

C

38.

1. අඩුම සමමිතික අක්ෂ ගණනක් ඇති රූපයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය වන්නේ A B C

a)

A

b)

B

c)

C

39.

කම්බි කනු දෙකක් අතර මල් පැළ දෙකක් සිටුවන ලදි. කම්බි කණු 10ක් අතර සිටුවන ලද මල් පැළ ගණන කීයද?

a)

20

b)

18

c)

22

40.

පෙට්ටියක නිල් පෑන් 3 කි, රතු පෑන් 3 කි. පෙට්ටිය දෙස නොබලා එකම පාට පෑන් දෙකක් ගැනීමට ඉවතට ගත යුතු අවම පෑන් ගණන කීයද?

a)

2

b)

4

c)

5