WorksheetsScholarship - Grade 4 - paper 7
Total questions: 40
Worksheet time: 20mins
මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න.
මුලින් දී ඇති රූපය සම්පූර්ණ කිරීමට ගැළපෙන කොටස තෝරන්න.
නිවැරදි පිළිතුර යටින් ඉරක් අඳින්න.
ඉහත දක්වා ඇති සතුන් කාණ්ඩ තුනකට වෙන් කළ හැකිය. එම කාණ්ඩ නිවැරදිව දක්වා ඇති පිළිතුර තෝරන්න.
හිස් තැනට අදාළ විය යුත්තේ
මෙය සමචතුරස්‍රයක් වීමට අදාළ කොටු ගණන විය යුත්තේ
5
15
10
පහත ඒවායින් තුනක් එක් කාණ්ඩයකටත්, දෙකක් තව කාණයකටත් වෙන් කළ හැකිය. දෙකෙන් එක කාණ්ඩයකටවත් අයත් නොවන දෙය තෝරන්න.
දවස,පූර්වභාග,මාසය,අවුරුද්දකාලය,අපරභාග
අපරභාග
කාලය
අවුරුද්ද
පහත ඒවායින් තුනක් එක් කාණ්ඩයකටත්, දෙකක් තව කාණයකටත් වෙන් කළ හැකිය. දෙකෙන් එක කාණ්ඩයකටවත් අයත් නොවන දෙය තෝරන්න.
ඔරලෝසු,කමිස,පාවහන්,රෙදි,ගවුම,කලිසම
රෙදි
ගවුම
පාවහන්
හිස්තැනට සුදුසු පිළිතුර වන්නේ
20
21
19
මෙහි දැක්වෙන්නේ සමාන කැබලිවලට කපන ලද කේක් ගෙඩියකි. ඒ අයුරින් කැපීමට කැපිය යුතු අඩුම වාර ගණන වන්නේ
4කි
3කි
5කි
මෙහි දැක්වෙන්නේ ගඩොලින් බඳින ලද තාප්පයකි. එම අඳුරු කර ඇති ප්‍රදේශයේ ගඩොල් ඉවත් කර ඇත. එම කොටස නැවත ගඩොලින් බැඳීමට අවශ්‍ය ගඩොල් සංඛ්‍යාව
8
11
13
මුලින් දී ඇති සැළස්මෙන් සකස් කරන ලද දාදු කැටය නිවැරදිව දැක්වෙන පිළිතුර තෝරන්න.
20 වන සියවසේ 8 වන දශකයට අයත් වර්ශය කුමක්ද?
1968
1976
2017
රූපයේ දැක්වෙන තාප්පයේ අඳුරු කර ඇති කොටසට ආලේප කිරීමට තීන්ත 500 ml ක් අවශ්‍ය නම්, සම්පූර්ණ කොටසේ තීන්ත ආලේප කිරීමට තීන්ත කොපමණ අවශ්‍යද?
16 l
8 l
4 l
රටාව තේරුම්ගෙන හිස් කොටුවට යෙදිය යුතු රූපය තෝරන්න.
කවිය කියවා ගැළපෙන පිළිතුර යටින් ඉරක් අඳින්න.
කවියේ සඳහන් පරිදි දරුවෙකුට ආභරණයක් වන්නේ
ජීවිතයයි
කියමනයි
උගත්කමයි
කවියේ සඳහන් “දිවිය ම” යන වචනයේතේරුම කුමක්ද?
ලෝකයම
දිවයිනම
ජීවිතයම
නිවැරදි පිළිතුර තෝරන්න.
සත්ත්ව ගොවිපොළක සිටින ගවයින් හා කුකුළන්ගේ එකතුව 9ක් වන අතර, උන්ගේ පාදවල එකතුව 28කි. ඒ අනුව ගවයින් ගණන ඇති පිළිතුර තෝරන්න.
5
4
6
සමචතුරස්‍රාකාර කඩදාසියක් පහත දැක්වෙන ආකාරයට නවා අඳුරු කර ඇති ස්ථානවලින් කපා දිග හැරිය විට දක්නට ලැබෙන රූපය කුමක්ද?
පහත දී ඇති රූපයේ දැක්වෙන ආකාරයට කඩ ඉරි දිගේ නවා තිත් ඉරි දිගේ කැපූවිට ලැබෙන ත්‍රිකෝණ සහ චතුරස්‍ර ගණන පිළිවෙළින් දැක්වෙන පිළිතුර වන්නේ
ත්‍රිකෝණ 9 චතුරස්‍ර 4
ත්‍රිකෝණ 4 චතුරස්‍ර 2
ත්‍රිකෝණ 2චතුරස්‍ර 2
මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය දින 12 ක් පුරා නොකඩවා පැවැත්වෙයි. එය ආරම්භ වූයේ ජූනි 17 වන අඟහරුවාදා නම් එම තරඟාවලිය අවසන් වන් අදිනය වන්නේ
29 ඉරිදාය
28 සෙනසුරාදාය
29 සෙනසුරාදාය
2020 පෙබරවාරි මාසයේ 07 වැනිදා සෙනසුරාදා දවසකි. එම මාසයට ඇති ඉරිදා සහ සෙනසුරාදා දවස් ගණන පිළිවෙළින්
5, 5
4, 4
5, 4
ඔරලෝසුවක පැය කටුවත් මිනිත්තු කටුවත් අතර කෝණය සෘජුකෝණයට වඩා වැඩි අවස්ථාවක් පෙන්වන්නේ පහත සඳහන් කුමන වේලාවේ දී ද?
ප.ව. 12.15
ප.ව. 6.10
පෙ.ව. 9.00
200 සිට 212 තෙක් සංඛ්‍යා ලිවීමේ දී “2” ලියවෙන වාර ගණන
12
15
13
මගේ වයස අවු. 10කි. මගේ නංගී මට වඩා අවුරුදු 5 ක් බාලය. මම මෙවර 2021 වර්ශයේ ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටී නම් නංගි ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින්නේ කිනම් වර්ෂයේ දී ද?
2026
2024
2025
පැහැසර උදෑසන පාසල් යන විට ඔහුගේ සෙවනැල්ලා ඔහුගේ දකුණු අත පැත්තේ වැටී තිබුණි නම්, ඔහු ගමන් කරන දිශාව කුමක්ද?
උතුර
දකුණ
නැගෙනහිර
ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයක අත්පන්දු, බැඩ්මින්ටන් සහ කැරම් යන ක්‍රීඩා පුහුණුවීම් පැවැත්වේ. ප.ව. 2.00 සිට ප.ව. 3.00 දක්වා අත්පන්දු පුහුණුවීම් ද, ප.ව. 3.30 සිට ප.ව. 5.45 දක්වා බැඩ්මින්ටන් පුහුණුවීම් ද, ප.ව. 4.00 සිට ප.ව. 6.15 දක්වා කැරම් පුහුණුවීම් ද පැවැත්වුණි නම් ක්‍රීඩා තුනම එකවර පෙකවර පැවති කාලය කොපමණද?
පැය 4 මිනිත්තු 15
පැය 2 මිනිත්තු 30
පැය 1 මිනිත්තු 30
කොළඹ මධ්‍යම බස් නැවතුමේ සිට මිමිත්තු 10 කින් 15 කින් සහ 30 කින් ගාල්ල, මහනුවර සහ අනුරාධපුරයට බස් රථ පිටත්වේ. පෙ.ව. 7.00 ට මෙම නගර තුනට බස් රථ පිටත්වූයේ නම්, නැවත නගර තුනටම එකවර බස්රථ පිටත් වන්නේ
පෙ.ව.8.00 ට
පෙ.ව.8.30 ට
පෙ.ව.8.20 ට
මෙම රූපයෙන් ¼ කොටසක් පාට කිරීම සඳහා පාට කර ඇති කොටුවලට අමතරව තව කොටු කීයක් පාට කළ යුතුද?
6
3
5
වත්තක වවා ඇති ගස් පිළිබඳ තොරතුරු මෙම රූප සටහනේ නිරූපණය කෙරේ. පොල් ගස් ගණන 36කි. ඒ අනුව අඹ හා කොස් ගස් ගණන කීයද?
9
18
27
ජලජ පැළැටි, කෙකටිය, ගස් වර්ග හා ශාක අතර සම්බන්ධතාවය පහත රූප සටහනේ දැක්වේ. කෙකටිය මල් නිරූපණය කෙරෙන අක්ෂරය කුමක්ද?
D
C
B
D මගින් නිරූපණය කෙරෙන ගස් වර්ගයක් වීමට ඉඩ ඇත්තේ පහත ඒවායින් කුමක්ද?
කරවිල
අඹ
ඉඟුරු
මෙම රූපයේ දැක්වෙන්නේ A හා Bතැටිවල තබා ඇති ද්‍රව්‍යවල බර එකිනෙකට සමාන තරාදියකි.
ඒ අනුව පහත දී ඇති තරාදියේ දෙපස බර සමාන වීම සඳහා B පැත්තට දැමිය යුතු ද්‍රව්‍ය මොනවාද?
නයනා පළමු දිනයේ කැටයට රුපියල් 5 ක් දමයි. ඉන්පසු ඇය සෑම දිනයකදීම පෙර දිනයේ දැමූ මුදලට වඩා රුපියල් 5ක් වැඩියෙන් කැටයකට දමයි. සතියේ අවසානයේදී කැටයේ ඇති මුදල කීයද?
රු. 235
රු. 140
රු. 435
මෙම රූපයේ ත්‍රිකෝණ ගණන වන්නේ
10
11
14
සෙමින් බයිසිකල් පදින තරගයක තරගකරුවන් ගත කල කාලය පහත දැක්වේ. ඒ අනුව ප්‍රථම, දෙවන, තුන්වන ස්ථාන පිළිවෙළින් ලබාගත්තේ
නදුන්, පසිඳු, මතීෂ
සහස්, මතීෂ, පසිඳු
නදුන්, මතීෂ, පසිඳු
මෙම ඝනකය සම්පූර්ණකිරීමට සඳහා තව කොපමණ ඝනක එකතු කළ යුතුද?
20
16
12
මිදිවල සහ දොඩම්වල එකතුව කීයද?
20
40
60
මෙම වගුවේ ඇති පළතුරුවල මුළු එකතුව කීයද?
104
100
105
සමචත්‍රස්‍රාකාර එළවළූ කොටුවක පැත්තක දිග 12mකි. එහි මායිම දිගේ මීටර 3 න් 3 ට කම්බි කණු සිටුවා ඇත. එසේ සිටුවා ඇති කම්බි කණු ගණන කීයද?
20
16
12
එක්තරා පොල්වතු තුනකින් කඩන ලද පොල් ගෙඩි ප්‍රමාණයක් පහත ප්‍රස්ථාරයේ දැක්වේ. දෙවන ඉඩමට වඩා පළමු ඉඩමේ පොල් ගෙඩි 80 ක් කැඩුවේ නම් තුන්වන ඉඩමෙන් කඩන ලද පොල් ගෙඩි ප්‍රමාණය වන්නේ
96
120
180
