wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

ජීවීන්ගේ ජීවනචක්‍ර

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

ගෙම්බාගේ ජීවන චක්‍රයේ අවදි කීයද?

a)

5

b)

3

c)

2

d)

4

2.

මේ අතරින් සම්පුර්ණ රූපාන්තරණයක් ඇති සතුන් කවුද?

a)

සමනලයා

b)

මදුරුවා 

c)

පලතුරු මැස්සා  

d)

ගොයම් මැස්සා 

3.

රූපාන්තරණයේ ආකාර කීයද?

a)

2

b)

5

c)

4

d)

3

4.

ජීවන චක්‍ර පිළිබද අද්‍යයනයේ වැදගත්කම් කුමක්ද?

a)

පළිබෝධ මර්ධනය

b)

මිනිසාගේ රෝග වාහකයන් මර්ධනය

c)

ජෙෙව විවිධත්ව සංරක්ෂණය 

d)

වගාවන්ට හානිකරන සතුන් වර්ධනය

5.

ගොයම් මැස්සා හානිකරන ශාකය කුමක්?

a)

ගොයම් ගස

b)

අඹ

c)

පොල් ගස

d)

බටු ගස

6.

අසම්පූර්ණ රූපාන්තරණයක් ඇති සතුන් කවුද?

a)

ගෙම්බා

b)

කැරපොත්ත

c)

බල්ලා

d)

සමනලය

7.

මෙම සතාට තිබෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයක්ද,අසම්පූර්ණ රූපාන්තරණයක්ද?

a)

අසම්පූර්ණ රූපාන්තරණයක්

b)

සම්පූර්ණ රූපාන්තරණයක්

8.

මීයාට තිබෙන්නේ සම්පූර්ණ රූපාන්තරණයකි.

a)

TRUE

b)

FALSE

9.

මෙම ජීවන චක්‍රය කුමන සතාගේද?

a)

කැරපොත්ත

b)

සමනලය

c)

මදුරුවා

d)

ගෙම්බා

10.

ජීවියෙකු උපතෙසිට තම ජිවිත කාලය තුල පසුකරන විවිද අවදි හෝ අවස්ථා අනුපිලිවලින් එම ජිවීයාගේ ජිවන චක්‍ර ලෙස හැදින්විය හැකිය  

a)

TRUE

b)

FALSE