NEW
Font size
WorksheetsSartha Sinhala
Total questions: 20
Worksheet time: 20mins
සතරකන් මන්ත්‍රණය උපුටාගත් ජාතකය
ගුත්තිල ජාතකය
සත්තුක ජාතකය
උම්මග්ග ජාතකය
අංගුලිමාල ජාතකය
එම ජාතකයේ අරමුණ
මහෝෂධ පඩිතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම
කේවට්ට බමුණාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම
වේදේහ රජුගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම
ගුත්තිල ඇදුරුතුමාගේ බුද්ධි මහිමය ප්‍රකාශ කිරීම
දීර්ඝතම ජාතක කතාව
ගුත්තිල ජාතකය
උම්මග්ග ජාතකය
සත්තුක ජාතකය
අංගුලිමාල ජාතකය
පන්සිය පනස් ජාතක කතා පොත රචනා වූ යුගය
ගම්පොළ
කෝට්ටේ
කුරුණෑගල
යාපහුව
පන්සිය පනස් ජාතක කතා පොත රචනා කරේ
වීදාගම මයිත්‍රී හිමි
ධර්මසේන හිමි
නිශ්චිත කතුවරයෙක් නොමැත
ගුරුළුගෝමි
පන්සිය පනස් ජාතක කතා පොත රචනා කිරීමට ආරාධනා කරන ලද්දේ
සලාවත ජයපාල
වීරසිංහ ප්‍රතිරාජ
මහාමංගල
නිශ්ශංක අලකේශ්වර
පන්සිය පනස් ජාතක කතා පොත සදහා මූලාශ්‍ර කරගත් ග්‍රන්ථය
පාලි ජාතකට්ඪකථාව
පාලි අටුවාව
පාලි වංශය
පූජාවලිය
පන්සිය පනස් ජාතක කතා පොතේ සදහන් කථා ගණන
550
547
548
540
ජාතක කතාවල ආකෘතියක් නොවේ
වර්තමාන කථාව
අනාගත කථාව
අතීත කථාව
සමෝධානය
පන්සිය පනස් ජාතක කතා පොතේ සදහන් වන්නේ
බුදුන් වහන්සේගේ පසු උප්පත්ති කථා
බුදුන් වහන්සේගේ අනාගත උප්පත්ති කථා
බුදුන් වහන්සේගේ වර්තමාන උප්පත්ති කථා
බුදුන් වහන්සේගේ පූර්ව උප්පත්ති කථා
ජාතක කතා පොත සිංහලයට නැගුණු පසුව වෙන් වෙන්ව ලියැවුණු ජාතක කතාවක් නොවන්නේ
උම්මග්ග ජාතකය
එළු උමංදාව
කවි සිළුමිණ
උම්මදන්ති ජාතකය
ජාතක කතා පොත ඇසුරෙන් රචිත ගී කාව්‍යක් නොවේ
මුවදෙව්දාවත
ගුත්තිල
සසදාවත
කවි සිළුමිණ
ජාතක කතා පොත ඇසුරෙන් බිහිවූ කාව්‍ය ග්‍රන්ථයක් නොවේ
දළදා සිරිත
කාව්‍යශේඛරය
ගුත්තිල
වෙස්සන්තර
කුරුණෑගල යුගයේ රචිත ග්‍රන්ථයක් නොවේ
අමාවතුර
දළදා සිරිත
බෝධි වංශය
අනාගත වංශය
මහෞෂධ පධිතුමාගේ රාජධානිය
උත්තර පංචාල
මියුලු
බරණැස
දඹදිව
කේවට්ට බමුණාගේ රාජධානිය
උත්තර පංචාල
මියුලු
බරණැස
දඹදිව
උත්තර පංචාල නුවර රජු
වේදේහ රජු
බිම්බිසාර රජු
අශෝක රජු
බ්‍රහ්මදත්ත රජු
රටවල් එක්සියයක් අල්ලා ගැනීමට ගිය කාලය
වසර 7 මාස 17 දින 21
වසර 7 මාස 7 දින 7
වසර 17 මාස 17 දින 17
වසර 1 මාස 7 දින 7
යුද්ධ උපායක් නොවේ
ජලය නැවැත්වීම
ධාන්‍ය නැවැත්වීම
වැස්ස නැවැත්වීම
දර නැවැත්වීම
පාඩමේ සදහන් දේවියකගේ නමකි
තලතා දේවිය
මහමායා දේවිය
අශෝකමාලා දේවිය
අනුලා දේවිය
