Worksheetshi welcome
Total questions: 10
Worksheet time: 5mins
පාකිස්තානු ජාතිකයන් ගේ ජාතික භාෂාව කුමක්ද
තෙළිඟු
උර්දු
පන්ජාබි
බෙන්ජාබි
ජගත් දුම්වැටි විරෝධී දිනය කවදාද
ජුනි 14
අගෝස්තු 28
මැයි 31
අප්‍රේල් 13
පාරිභෝගික පැමිණිලිිලි අධිකාරියට දැනුම් දීමට හඳුන්වා ඇති ක්ෂණික ඇමතුම් අංකය වන්නේ
1956
1977
1717
1199
ලියනාඩෝ ඩාවින්චි ශ්‍රේෂ්ඨ කලාකරු බිහිවූ යුගය වන්නේ
දොළොස් වන සියවසේ
පහළොස්වන සියවසේ
18 වන සියවසේ
සියවසක බිහිවූයේ නැත
මෙම පින්තූරයේ දැක් වෙන්නේ කුමන සතෙක්ද
යක් කටුස්සා
බෝදිලිමා
වලිග කටුස්සා
මෙම පින්තූරයෙන් දැක්වෙන්නේ කුමන ශාකයක්ද
අරලු
කෝවක්කා
හල්මිල්ල
ජපන් හක්කාපටස්
මෙම රූපයේ දැක්වෙන පුද්ගලයා සොයාගත් නව නිපැයුම කුමක්ද
භූ කම්පා මානය
පීඩන අවපාතය
රිවුටර් මාපකය
පීඩන දෝලන යන්ත්‍රය
අංශක 180 ක ට වඩා වැඩි කෝණය කුමක්ද
සරල කෝනය
පරාවර්ත කෝණය
සුළු කෝණය
මහා කෝණය
මෙම ශාකය කුමක්ද
වල් නෙල්ලි
බූස්
උගුරැස්ස
චෙරි
ගීතාන්ජලී කෘතිය කාගේ කෘතියක්ද
ටීවී ඉලංගරත්නයන්ගේ
කුලසේන ෆොන්සේකා මහතාගේ
රබීන්ද්‍රනාත් තාගෝර් මහතාගේ
පියසේන කහඳගම මහතාගේ
