Worksheetsමහාපිපිරුම් වාද යුග Bigbang Eras
Total questions: 10
Worksheet time: 5mins
මහා පිපිරුම් වාදයට අනුව විෂ්වයේ සම්භවය සිදුවූයේ අදින් වසර බිලියන .......... කට පෙරය.
12.5
13.7
14.2
11.6
විශ්වයේ මූලික බල 4 අතරින් ප්‍රබලම බලය වන්නේ
ගුරුත්වාකර්ෂණ බලය
දුබා න්‍යෂ්ටික බලය
ප්‍රබල න්‍යෂ්ටික බලය
විද්‍යුත් චුම්බක බලය
GUT Epoch අවසානයේදී වෙන් වුණු බලය වන්නේ,
ගුරුත්වාකර්ෂණ බලය
ප්‍රබල න්‍යෂ්ටික බලය
දුබල න්‍යෂ්ටික බලය
විද්‍යුත් බලය
0s - 10^-43s දක්වා පැවති යුගය වන්නේ,
Plank era
Gut era
Electroweak era
Inflation era
විශ්වය ආලෝකයේ වේගයටත් වඩා වැඩි වේගයෙන් ප්‍රසාරණය වූයේ,
Plank era
Leptone era
Inflation era
Hadron era
Quarks හා උපපරමාණුක අංශු එකට බැඳී පවතින ප්‍රබල න්‍යෂ්ටික බලය ට හේතුවන අංශුව වන්නේ,
Photon
Gluone
Gravitone
W and Z Bozons
පළමු මන්දාකිණිය බිහිවුණේ අදින් වසර මිලියන ........ කට පෙර ය.
200
300
500
1200
Quarks එකට බැඳී Protons and Neurons සෑදුනේ
Quarks era
Hadron era
Leptone era
Electroweak era
වර්තමාන විෂ්වයේ උෂ්ණත්වය
3000K
400K
3K
ගණනය කර නොමැත
උද්ධමනවාදය ඉදිරිපත් කලේ
අයිසෙක් නිව්ටන්
ඇල්බට් අයින්ස්ටයින්
ඇලන් ගුත්
ජෝජ්ස් ලේමාටර්
