wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

Quiz ගුරු 08 - Commerce

Total questions: 10

Worksheet time: 4mins

Name
Class
Date
1.

පහත සදහන් ව්‍යාපාර සංවිධාන අතුරින් නීතිමය පුද්ගලභාවයක් සහිත හිමිවන්නේ

a)

තනි පුද්ගල ව්‍යාපාර

b)

හවුල් ව්‍යාපාර

c)

සමිති සමාගම්

d)

සංස්ථාපිත සමාගම්

2.

පහත සදහන් ඒවායින් අඛණ්ඩ පැවැත්මක් සහිත ව්‍යාපාර සංවිධනය වන්නේ

a)

තනි පුද්ගල ව්‍යාපාර

b)

හවුල් ව්‍යාපාර

c)

දෙපාර්තමේන්තු

d)

සමිති

3.

පෞද්ගලීක අංශයේ ව්‍යාපාරයක් නොවන්නේ,

a)

රාජ්‍ය සංස්ථා

b)

හවුල් ව්‍යාපාර

c)

සමූපකාර සමිති

d)

සීමිත සමාගම්

4.

කේවල ස්වාමි ව්‍යාපාර හා හවුල් ව්‍යාපාර වල දැකිය නොහැකි එහෙත් සීමිත සමාගම් වල දැකිය හැකි ලක්ෂණය වන්නේ,

a)

අරමුණක් තිබීම

b)

ආර්ථීක කටයුත්තක නියැලීම

c)

නෛතික පුද්ගලභාවයක් පැවතීම

d)

පැවැත්මක් නොතිබීම

5.

අයිතිය අනුව ව්‍යාපාර වර්ගකර දැක්වෙන පිළිතුර වන්නේ,

a)

ප්‍රාතමික හා ද්විතීක

b)

සුළු හා මහ පරිමාන

c)

තනි හා හවුල් ව්‍යාපාර

d)

පෞද්ගලීක හා පොදු

6.

ලොව බහුලව දැකිය හැකි ව්‍යාපාර සංවිධනය වන්නේ,

a)

සීමිත සමාගම්

b)

සමූපකාර

c)

හවුල් ව්‍යාපාර

d)

තනි පුද්ගල ව්‍යාපාර

7.

සමූපකාර සමිති සම්බන්ධයෙන් සාවද්‍ය ප්‍රකාශය තෝරන්න

a)

ලාභ පරමාර්ථයෙන් තොර වීම

b)

සාමාජිකත්වයේ ශුභ සිද්ධිය

c)

සාමාජිකත්වය නිශ්චිත ප්‍රශේශයකට සීමා වීම

d)

සමාජ සුභසාධනය අරමුණු කරගෙන කටයුතු කිරීම

8.

සමූපකාර වල අධ්‍යයක්ෂක මණ්ඩලය සදහා සාමාජිකයන් තෝරාපත් කරගනු ලබන්නේ,

a)

රජය මගිනි

b)

සමූකාර කොමසාරිස් මගිනි

c)

සාමාජිකයන්ගේ ඡන්දයෙනි

d)

තනි පුද්ගලයෙක් විසිනි

9.

පූර්ණ අයිතිය රජය සතුව පවතින ව්‍යාපාරය වන්නේ

a)

රාජ්‍ය සංස්තා

b)

රාජ්‍ය දෙපාර්තමේන්තු

c)

රාජ්‍ය සමාගම්

d)

සමිති

10.

සංස්තාපිත සමාගම් වල අවම සමාජිකයන් සංඛ්‍යාව වන්නේ,

a)

1

b)

2

c)

4

d)

6