WorksheetsHappy Halloween
Total questions: 10
Worksheet time: 5mins
Name
Class
Date
1.
සාමාන්‍ය චෙක් පතක් දිග කොපමනද
a)
අඟල් 6
b)
අඟල් 9
c)
අඟල් 8
2.
sam rock මල කුමන රටේ ජාතික පුෂ්පය ද
a)
පැරගුවේ
b)
බෙල්ජියමේ
c)
කොලොම්බියාවේ
3.
චීනය සන්වර්දනය කල පුද්ගලයා වන්නේ
a)
සායි ලූන්
b)
මාඕ සේත්
c)
ලීවුන් මායි
4.
භූතානයේ ප්‍රදාන ආගම කුමක්ද
a)
හින්දු
b)
බෞද්ධ
c)
මලයාලම්
5.
@ மீன் @ මෙම වචනය සින්හලට හරවන්න
a)
සබන්
b)
මාලු
c)
ලොකු ලූනු
6.
මෙහි දැක්වෙන ශාකය කුමක් ද
a)
තොලබෝ
b)
රෑ කුමාරි
c)
වැටකෙයියා
7.
පොල් පලා ගසෙහි විද්‍යාත්මක නාමය කුමක් ද
a)
Avrva leata
b)
Aerva lanata
c)
Aerva lantiu
8.
තුඹ කරවිල සදහා යෙදී ඇති විද්‍යාත්මක නාමය කුමක්ද
a)
insta napooliyan rex
b)
fallon karimal vitga
c)
momordica diocia roxb
9.
$ வரிசை $ මෙය සින්හලට හරවන්න
a)
මාලිමාව
b)
පේලිය
c)
සතුට
10.
ලොව පස්වැනියට වැඩිම ජනග්‍රහනයක් සිටින රට වන්නේ
a)
පකිස්ථානය
b)
බ්‍රසීලය
c)
ජර්මනිය
100 %
