wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

HEO Training - 25/11/21

Total questions: 10

Worksheet time: 8mins

Name
Class
Date
1.

විද්‍යාත්මක පර්යේෂණයක අත්‍යාවශ්‍ය අංගයක් නොවන්නේ

a)

පර්යේෂණ ගැටලුව හඳුනාගැනීම

b)

විවෘතව සිතීම

c)

විද්‍යාගාර පහසුකම්

d)

විධිමත් සැළසුම

2.

ලොව පුරා වසරකට පළවන පර්යේෂණ පත්‍රිකා ගණන

a)

30,000 පමණ

b)

100,000 පමණ

c)

1,000,000 පමණ

d)

2,000,000 පමණ

3.

දුම් බිමෙන් පිළිකා ඇතිවන බවට සාධකයක් නොවන්නේ

a)

වැඩි කාලයක් තිස්සේ දුම් බොන කාණ්ඩය අතර පිළිකා වැඩි වීම

b)

දුම් පානය ඇරඹීමෙන් පසු පිළිකා ඇතිවීම

c)

වයස් ගත දුම් පානය කරන්නන්ට වැඩිපුර පිළිකා වැළඳීම

d)

සිගරට් දුමේ පිළිකාකාරක රසායනික පැවතීම

4.

පර්යේෂණයක ආචාරධාර්මිකව වැදගත් කරුණක් නොවන්නේ

a)

සහභාගීවන්නන්ගෙන් දැනුවත් අවසරයක් ලබා ගැනීම

b)

පර්යේෂණයට පුද්ගලික මුදල් පමණක් වැය කිරීම

c)

සහභාගීවන අයගේ පුද්ගලිකත්වය ආරක්ෂා කිරීම

d)

පර්යේෂණය විද්‍යාත්මක වැදගත්කමකින් යුතු වීම

5.

කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක ආසාදිතයින් අතරින් වැඩි දෙනා මාලු වෙළඳාමේ යෙදුනු අය වේ. ඒ අනුව ඔබේ විද්‍යාත්මක නිගමනය වන්නේ

a)

මාලු මත කොවිඩ් වෛරසය වැඩි වෙලාවක් සජිවී ව පවති

b)

මාලු වෙළෙන්දන් වැඩි දෙනා සෞඛ්‍ය පුරුදු නොතකයි

c)

නිතර අයිස් භාවිතය නිසා කොවිඩ් අවදානම ඉහළ යයි

d)

ඉහත කිසිවක් නිශ්චිතව කිව නොහැක

6.

පිළිකාව නිට්ටාවට සුව කළහැකි ගුලියක් සොයාගත් බව ධම්මික මහතා පවසයි. ඒ අනුව එය පරීක්ෂා කර තහවුරු කිරීමේ වගකීම පැවරෙන්නේ..

a)

පිළිකා වෛද්‍යවරුන්ට

b)

රජයට

c)

ධම්මික මහතාට

d)

ලෝක සෞඛ්‍ය සංවිධානයට

7.

කාසියක් උඩ දැමීමේ දී පස් වතාවක්ම Head වැටිනි. හය වෙනි වතාවේ Tail වැටීමේ සම්භාවිතාවය වන්නේ

a)

60%

b)

100%

c)

50%

d)

40%

8.

පර්යේෂණ සංඛ්‍යා දත්ත විශ්ලේෂණයට උපකාරීවන පරිගණක මෘදුකාංගයක් නොවන්නේ

a)

Publisher

b)

SPSS

c)

Microsoft Excel

d)

R

9.

නවීන විද්‍යාවේ පියා ලෙස සැළකෙන්නේ

a)

Charles Darwin

b)

Galileo Galilei

c)

Ibn al-Haytham

d)

Isaac Newton

10.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය විසින් දැනට නිල වශයෙන් භාවිතා කරන සමාජ මාධ්‍යක් නොවන්නේ

a)

Twitter

b)

WhatsApp

c)

Facebook

d)

Instagram