wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

sinhala

Total questions: 9

Worksheet time: 5mins

Name
Class
Date
1.

මඟ දිගට ජනකතා ලියූ රචකයා කවුද?

a)

ජේ.පී.ඩී.එස් සිරිවර්ධන මහතා

b)

ටියුඩර් අමරසිංහ

c)

ඩී.පී. වික්‍රමසිංහ මහතා

d)

සිරිල් සී. පෙරේරා

2.

'සද' යන වචනයෙහි නිවැරදි තේරුම් සොයන්න

a)

සිසි

b)

නී

c)

තාරාපති

d)

තුර

3.

නර්තන දිනය ලෙස හඳුන්වන්නේ කවදාද?

a)

මාර්තු 22

b)

පෙබරවාරි 24

c)

ජූලි 6

d)

ජනවාරි 24

4.

ඇල්බට් අයින්ස්ටයින් පදක්කම දිනාගත් වර්ශය කුමක්ද?

a)

1965

b)

1979

c)

1976

d)

1959

5.

'පෙ ව 10.30 11.00 දක්වා විවේක කාලයයි'යන වාක්‍යයේ විරාම ලක්ශන සොයන්න

a)

.

b)

!

c)

-

d)

,

e)

:

6.

ගෝලීය යාන්ත්‍රණ චන්ද්‍රිකා පද්ධතියට සක්‍රියව දායක වී ඇත්තේ,

a)

BEIDOU

b)

GLONASS

c)

NAVIC

d)

QZSS

7.

'ගද්‍ය' යනු කුමක්ද?

a)

බලා රස විදින කාව්‍යයි.

b)

තාලයට කියවිය හැකි සේ වචන සංවිධානය කොට ලියනු ලැබූවකි.

c)

උක්ත-කර්ම-ආක්‍යාත යන අනුපිළිවෙලින් වචන පෙළ ගැස්වූ වාක්‍යයි.

8.

මහාසාර පලදනාව සොරකම් කළේ කවුද?

a)

රාජපුරුශයා

b)

ගැමියා

c)

වැදිරිය

d)

සේවකයා

9.

අභ්‍යවකාශයට යැවූ පළමු චන්ද්‍රිකාව කුමක්ද?

a)

වොස්ටොක් 1

b)

ස්පුට්නික් 1