WorksheetsGrade 6_ Annual test
Total questions: 10
Worksheet time: 5mins
Which of the following is a software?
මේවායින් මෘදුකාංගයක් වන්නේ?
Google chrome
Bing
Internet
අන්තර්ජාලය
What does CPU mean?
CPU යනු ?
Central Providing Unit
Capital Processing Unit
Central Processing Unite
Central Processing Unit
Which of the following is considered as a temporary memory?
මේ අතරින් තාවකාලික මතකයක් වන්නේ ?
Hard Disk Drive (දෘඩ තැටිය)
Read Only Memory (පඨන මාත්‍ර මතකය)
Random Access Memory (සසම්භාවී ප්‍රවේශ මතකය)
Flash memory (සැනෙලි මතකය)
WWW means?
ලෝක විසිරි වියමන යනු?
World Wide Web
Wide Web World
Web Wide World
Wirehouse Wired Web
Which of the following is not a characteristic of a computer?
පරිගණකයක ලක්ෂණයක් නොවන්නේ මින් කුමක්ද?
වේගය
Speed
නියත බව Consistency
බුද්ධිමත් බව Intelligence
අදාල බව Relativeness
Which of the following is considered as a communication device?
පහත උපාංග අතුරින් සන්නිවේදන උපාංග මොනවාද?
අභ්‍යන්තර දෘඩ තැටිය
Internal Hard disk
අංකිත පරිගණකය
Digital Computer
ජාලකරණ අතුරුමුහුණත් කාඩ්පත
Network Interface Card
ස්කෑනරය
Scanner
What is a suitable extension for a Word document?
Word ලේඛනයකට සුදුසු වන දිගුව කුමක්ද?
.xml
.doc
.ppt
.bmp
Which of the following is not a strong password?
ශක්තිමත් මුරපදයක් නොවන්නේ කුමක්ද?
aNu@7876
#ANu333?!
anU55$#&
Anu@3
HTML means?
HTML යනු?
High text marking language
Hyper text markup language
Higher teleport manipulating line
Hyper text manipulating language
What is the meaning of ROM?
ROM යනු?
Random Observation memory
Renew onwords metal
Read only memory
Re-connected online method
