Worksheetsවිදුනැණ 2021
Total questions: 10
Worksheet time: 2mins
(1) ඉරිදාට දින හතරකට පෙර දිනය අනිද්දා වේ. අද දවස කවදාද?
සඳුදා
අඟහරුවාදා
බදාදා
බ්‍රහස්පතින්දා
(2) 2,5,10,17,26,37,...?... හිස්තැන පුරවන්න
45
50
58
70
(3) දත්ත සැකසීමට පරිගණකය භාවිතා කරන භාෂාව කුමක්ද?
ඩිජිටල් භාෂාව
පරිගණක භාෂාව
ද්විමය භාෂාව
අංක ගණිත භාෂාව
(4 )පහත ඒවායින් කුමක් මෙහෙයුම් පද්ධතියක් නොවේද?
DOS
Mac
C
Linux
(5) |-4| + |4| - 4 + 8
0
12
14
8
(6) සලා ට වඩා අවුරුද්දකින් සශී වැඩිමහල් නමුත් දුශී ට වඩා මාස තුනකින් බාලය. සලාගෙ වයස දිනූගෙ වයස මෙන් දෙගුණයකි.එහෙයින් එම සිවු දෙනා අතරින්
වැඩිමලා දුශී ය
වැඩිමලා සශී ය
වැඩිමලා කවුරුන්දැයි කිව නොහැක
සශීත් දිනූ ත් එකම වයසේය
(7) 120kmph වේගයෙන් ගමන් කරන දුම්රියක් තත්පර 12කදී විදුලි කණුවක් පසු කරයි. දුම්රියේ දිග සොයන්න.
400m
450m
620m
540m
(8) A ට වඩා අවුරුද්දකින් B වැඩිමහලු නමුත් C ට වඩා මාස 3කින් බාලය. A ගේ වයස D ගේ වයස මෙන් දෙගුණයකි. මේ සිව්දෙනා අතරින් වැඩිමලා කවුරුන් ද?
C
D
A
B
(9) 1999.12.31 දින සඳුදා දිනයකි. එසේ නම් 2001.01.01 දින කවදා ද?
අඟහරුවාදා
බදාදා
බ්‍රහස්පතින්දා
සිකුරාදා
(10) සාමා ඉපදුනේ 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා දිනය. නැවත ඇගේ උපන්දිනය පෙබරවාරි 29 වන සෙනසුරාදාවක් විය හැකි ආසන්නතම වර්ශය කුමක් වේද?
2040
2044
2048
2052
