wayground logo

Free Printable Worksheets

Font size

S
M
L
XL
Worksheets

grade 7_ Revision1

Total questions: 15

Worksheet time: 8mins

Name
Class
Date
1.

Which of the following is a communication device?

සන්නිවේදන උපාංගයක් වන්නේ?

a)

Mouse

b)

Printer

c)

Modem

d)

Monitor

2.

The longest key on the keyboard is ________.

යතුරුපුවරුවේ දීර්ඝම යතුර _________.

a)

Enter key

b)

Shift key

c)

Alt

d)

Space bar

3.

Which key is used to move the cursor to the beginning of the next line?

මෙයින් දක්වනය ඊලග පේළියට රැගෙන යාමට යොදාගන්නේ?

a)

Caps lock

b)

Enter

c)

Space bar

d)

Backspace

4.

Which of the following is not the part of computer ?

පරිගණකයේ කොටසක් නොවන්නේ?

a)

flash drive

සැණෙලි මතකය

b)

Keyboard

යතුරු පුවරුව

c)

RAM

d)

Processor

සකසනය

5.

SHIFT + 2 = ____?

a)

#

b)

@

c)

%

d)

2

6.

 Paste?

a)

Ctrl + Alt + Del

b)

Shift + V

c)

Ctrl + X

d)

Ctrl + V

7.

<Body (a)   = "red">

8.

Which of the following is First-generation computer?

පළමු පරම්පරාවේ පරිගණකයක් වන්නේ?

a)

Iniac

b)

CDC 6018

c)

Edvac

d)

IBM 3600

9.

Example for OS?

OS හට උදාහරණයක් වන්නේ?

a)

Casperskey

b)

Redhat

c)

Google

d)

Webinar

10.

Which of the following is not a Microsoft product?

මෙයින් මයික්‍රොසොෆ්ට් නිෂ්පාදනයක් නොවන්නේ?

a)

DOS

b)

Project

c)

Outlook

d)

MS Translator

11.

Which of the following is used to crate basic web page?

පහත පිළිතුරු අතුරින් මූලික වෙබ් පිටු නිර්මාණය සදහා යොදා ගනු ලබන්නේ?

a)

HTML

b)

JAVA

c)

Scratch

d)

Python

12.

<___> Tags Don't have any closing tag

<___> උසුලන වල කිසිදු වැසීමේ/අවසන් කිරීමේ උසුලනයක් නොමැත.

a)

<a href>

b)

<br>

c)

<I>

d)

<Center>

13.

HTML is ?

HTML යනු?

a)

Descriptive language

b)

Programming laguage

c)

Scripting laguage

d)

Human language

14.

Which of the following is a Search engine?

සෙවුම් යන්ත්‍රයක් වන්නේ?

a)

Ping

b)

Google chrome

c)

Web

d)

Yahoo

15.

Maximum capacity of an Email is?

විද්‍යුත් තැපෑලක උපරිම ධාරිතාවය වන්නේ?

a)

25MB

b)

1GB

c)

44KB

d)

60MB