wayground logo

Free Printable Worksheets

NEW

Font size

S
M
L
XL
Worksheets

Mathematics Grade 7 - circle

Total questions: 10

Worksheet time: 5mins

Name
Class
Date
1.

වෘත්තය මත ලක්ෂ්‍යකි

a)

A

b)

B

c)

C

d)

D

2.

වෘත්තයක් ඇදීම සදහා , ගණිත උපකරණ කට්ටලය තුල ඇති මෙම උපකරණය භාවිතා කරයි.

a)

වලල්ලක්

b)

කෝණමාණය

c)

පිගාන

d)

කවකටුව

3.

O කේන්ද්‍ර වූ වෘත්තයේ අරයකි.

a)

OC

b)

AE

c)

AB

d)

DC

4.

වෘත්තය තුල ලක්ෂ්‍යයකි.

a)

C

b)

D

c)

B

d)

A

5.

O කේන්ද්‍ර වූ වෘත්තයේ විශ්කම්භයකි.

a)

OD

b)

AB

c)

DC

d)

AE

6.

වෘත්තයකක අරය, එහි විශ්කම්භය මෙන් ..................

a)

2 ගුණයකි.

b)

3 ගුණයකි.

c)

12\frac{1}{2}    කි.

d)

14\frac{1}{4}  කි.

7.

 

වෘත්තයකක අරය 4cm කි, එහි විශ්කම්භය සොයන්න .

a)

2cm

b)

8cm

c)

6cm

d)

4cm

8.

වෘත්තයකක විශ්කම්භය 4cm කි. එහි අරය සොයන්න .

a)

8cm

b)

4cm

c)

6cm

d)

2cm

9.

B , C , D යනු දී ඇති වෘත්ත වල කේන්ද්‍ර වේ. වෘත්ත 3 හිම අරයන් එකිනෙකට සමාන වේ. AE = 10cmකි. වෘත්තයක අරය සොයන්න.

a)

2cm

b)

5cm

c)

2.5cm

d)

20 cm

10.

A , B , C , යනු සමාන අරයන් සහිත වෘත්ත 3කි. ABC සමපාද ත්‍රිකෝණයක් වන අතර එහි පරිමිතිය 12 cm කි. A කේන්ද්‍ර වන වෘත්තයේ අරය සොයන්න.

a)

12cm

b)

4cm

c)

6cm

d)

2cm